[Announcements] ElaKiri Interactive Radio !

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළකිරි කොල්ලෙක්;14559909 said:
    කවුද යකෝ මගේ User cp එක කාපු ගස් වඳුරා
    :angry::angry::angry::angry::angry:
    උඹට අදද ඕක වුනේ...... අපිට නම් මාස ගාණක ඉඳලා ඔ‍ය පරිප්පුව හම්බවෙනවා....:P:P:P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එළකිරි කොල්ලෙක්;14559865 said:
    අන්න එහෙම:love:
    අපේ honey bunny රේඩියෝ show 1 අහන්නත් පිං කරල තියෙන්න ඕන:yes::yes::angry:
    ඒක නිසා කලින් සතියෙම රේඩියෝ අහන්නෙ නැතුව ඉඳලා අපේ ෂෝ එක විතරක් ඇහුවට කමක් නෑ:rolleyes::rolleyes::rolleyes:
    :oo:
    na mama show eka tyena sathyema radio ahnne nae:yes:.show eka thyena dawase ahnneth nae:rofl:


    anata nihongo wakaru kana?:confused:
    :P
    anata mo?:confused::P
    :confused::confused::confused:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළකිරි කොල්ලෙක්;14559959 said:
    මට ගිය මාසෙ user cp එකට අර ගල් ඉබ්බ ඔහොම වැඩක් කරල තිබුනා:angry::angry:
    උඹ දැන් වැඩි‍ය Night Club එකට එන්නේ නෑනේ..... ඒකේ ඉන්න එවුන්ට ඕක සාමාන්‍ය දෙ‍යක්....:rofl::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ඔයා පුසාටයි රෙක්ස්ටයි ජපන් වලින් බැන්නද:baffled:
    බැනලා වගේ තම‍යි බන්.... අර scurvy "අනාත කුකුලෝ" කි‍යනවා වගේ "අනාත මෝ" වගේ මොකක් හරි බම්බුවක් කි‍යලා ති‍යෙන්නේ......:baffled::baffled::baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උඹ දැන් වැඩි‍ය Night Club එකට එන්නේ නෑනේ..... ඒකේ ඉන්න එවුන්ට ඕක සාමාන්‍ය දෙ‍යක්....:rofl::rofl::rofl:
    im tha last eketh ehmayi dan:baffled:mata nam kisi ganak nae oka:yes:nam dannth nathi nisa rep back karanna oneth nae:rofl:.

    එළකිරි කොල්ලෙක්;14559973 said:
    අපි ලෙමන් පෆ් එක්ක උද්ඝෝෂණය කරනව මේ වගේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වලට විරිද්ධව:angry:
    ha ha karapan:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළකිරි කොල්ලෙක්;14559986 said:
    අෆ්ෆටහුඩු..........
    නයි කයි ද කොස් ඇට කිව්ව ලු:rolleyes::baffled::baffled::baffled:
    සෙට් එක ඉන්න දවසක ආපහු වරෙන්කෝ.....උඹට අනිවා ශොට් එක හම්බවෙනවා......:rofl::rofl::rofl: