[Announcements] ElaKiri Interactive Radio !

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද රේඩියො කොලටිය නං අන්තිමයි. තත්පර 10ක් වත් එක දිගට ප්ලේ වෙන්නෙ නෑ..
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කට්ටියගේ connection අවුල් නම හෝ ඇහෙන්නේ කැඩී කැඩී නම පොඩ්ඩක් කියන්න....!
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කට්ටියගේ connection අවුල් නම හෝ ඇහෙන්නේ කැඩී කැඩී නම පොඩ්ඩක් කියන්න....!
    කැඩි කැඩී කියන්නෙ තත්ප‍ර 5ක් වත් එක දිගට ප්ලේ වෙන්නෙ නෑ!
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    sad-crying-smiley-face.gif
    වැඩි දෙනෙක්ගේ ඉල්ලීම මත ඊළග සතියෙත් කරනවලු
    sad-crying-smiley-face.gif
    කි දෙය එසේම සිදු විය ..... මේ සතියෙයි , ලබන සතියේයි දෙකේම කිඹුල් radio තියෙනවලු ....
    tuzki-bunny-emoticon-002.gif
    tuzki-bunny-emoticon-002.gif
    tuzki-bunny-emoticon-002.gif
    tuzki-bunny-emoticon-002.gif
    tuzki-bunny-emoticon-002.gif


    මහා සමුගැනීම සතියකින් කල් ගිය බව සතුටින් දන්වා සිටිමි .... :D:D:D:cool::cool::cool::cool:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    SLT එකට පින් සිද්ද වෙන්න ලිමිට් උනෙත් නෑ....:dull::dull: මම ඩයලොග් එකට 1GB දාගෙන ආව අපේ කිඹුලා අයියගෙ කාලෙකට අන්තිම ශෝ එක අහන්න ආවා :dull::dull: