[Announcements] ElaKiri Interactive Radio !

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඈ බොල ජූජක බමුණෝ..............:angry::angry::angry:
    තෝ ඉතිං මට ඔය හරියට ම කිව්ව නේ එන නොඑන එක...........

    දැං මේක දැක්කම දිරාමාර් වෙයි නොදැක්ක වගේ.......අහිකුණ්ඨිකයා:angry::angry::angry::angry:

    :dull::baffled::rolleyes:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    එලකිරි රේඩියෝ Server එකෙහි නවීකරණ කටයුතු තවමත් සිදුවෙමින් පවතින නිසා අද දින රේඩියෝ වැඩසටහනක් නොපැවෙත්වෙන බව කරුණාවෙන් සලකන්න...
    එනවා කියු කට්ටියත් සමග අමතක නොවෙන රේඩියෝ අත්දැකීමක් සදුදා සිට ඔබට...............
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    එලකිරි රේඩියෝ Server එකෙහි නවීකරණ කටයුතු තවමත් සිදුවෙමින් පවතින නිසා අද දින රේඩියෝ වැඩසටහනක් නොපැවෙත්වෙන බව කරුණාවෙන් සලකන්න...
    එනවා කියු කට්ටියත් සමග අමතක නොවෙන රේඩියෝ අත්දැකීමක් සදුදා සිට ඔබට...............
    1011742_10200781115844233_1148308193_n_zpsbbe9dcea.jpg