[Announcements] ElaKiri Interactive Radio !

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    10.30 passe අපි වගේ ශ්‍රාවකයෝ ගැන හිතන ...radio සාමාජික මහතෙක් හොයා ගන්න බැරි වෙයිද?

    1700ට සුබ පැතුම් ...

    උබට rep+

    තෑන්ක්ස් මචන්ලා රෙප් වලට.. කාලෙකින් හම්බුනේ.. උඹලට දෙන්න මගේ ඒවා ඉවරයි අද දීලාම....
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    ඔන්න මම කාලා ආවා

    තව ටිකක් වෙලා කන්න තිබ්බේ :lol:
    rbm.gif
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    කාලා හමාරයි.
    දැන් ඉවර වෙන්න ලගයි.
    :eek::eek:

    ඇයි බන් මේ මගුල මම එනකොටම ඉවර වෙන්නේ :no: .
    හැබැයි අද නම් මම කලින් දොයියන්න හිටියේ. හෙට පාන්දරම යන්න ඕනේ බන් කුකුළා අතේ අරගන. :(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇයි බන් මේ මගුල මම එනකොටම ඉවර වෙන්නේ :no: .
    හැබැයි අද නම් මම කලින් දොයියන්න හිටියේ. හෙට පාන්දරම යන්න ඕනේ බන් කුකුළා අතේ අරගන. :(

    එල එල...යන එන ගමන ජයෙන් ජයම ලැබේවා....
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඇයි බන් මේ මගුල මම එනකොටම ඉවර වෙන්නේ :no: .
    හැබැයි අද නම් මම කලින් දොයියන්න හිටියේ. හෙට පාන්දරම යන්න ඕනේ බන් කුකුළා අතේ අරගන. :(

    අකමැත්තෙන් උනත් කියන්න වෙනවා.:baffled::baffled:
    ඒකට කියන්නේ කාලකන්නි කම බන්.:baffled::baffled:
    ඒක නෙමෙයි කුකුළව බෑග් එකක දාන් පලයන්.:):)
    නැත්තන් කොටයි.:(:(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අකමැත්තෙන් උනත් කියන්න වෙනවා.:baffled::baffled:
    ඒකට කියන්නේ කාලකන්නි කම බන්.:baffled::baffled:
    ඒක නෙමෙයි කුකුළව බෑග් එකක දාන් පලයන්.:):)
    නැත්තන් කොටයි.:(:(

    නොදකින් තොගේ අසික්කිත් සක්කිලි කට ....:lol::lol::lol::lol:
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    අකමැත්තෙන් උනත් කියන්න වෙනවා.:baffled::baffled:
    ඒකට කියන්නේ කාලකන්නි කම බන්.:baffled::baffled:
    ඒක නෙමෙයි කුකුළව බෑග් එකක දාන් පලයන්.:):)
    නැත්තන් කොටයි.:(:(

    :lol::lol::lol::lol::lol: