[Announcements] ElaKiri Interactive Radio !

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අමරදේව ගේ

    සුදු නෙළුම කෝ සොර බොර වැවේ


    කියන සින්දුවත් අහමු
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    :yes::yes::yes::yes:

    තව ටිකකින් කියයි කළා එන්නම් කියලා

    අදන් කියන්න වෙන්නේ කාලා එහෙම්මම බුදියගනින් කියලා තමා.:yes::yes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    :yes::yes::yes::yes:

    තව ටිකකින් කියයි කළා එන්නම් කියලා

    ඔය ආවට තව ටිකකින් දුවයි.... ගිහින් එන්නන් කියලා. ආයේ ඉවරවෙන වෙලාවට එයි....:P:P

    උයාලා මාරයි අනේ මගේ හිත කියවනවා නේද :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ අගනා මෙහෙවර වෙනුවෙන් ඔක්කොම හුණු පැටියට රේප් වලින් දමා ගහපියවූ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    අද දීගෙක ගිය නුබ මට බුලත් අතක් දීලා සොන්ග් එක ඕන.
    සිරීයාවතී නංගි වෙනුවෙන්.:D:D
    ඒකත් සුනිල් එදිරිසිංහගේ
    :D:D