[Announcements] ElaKiri Interactive Radio !

donta

Member
Jun 11, 2013
2,916
304
0
මේක මම විසේසයෙන් අපේ ඩොන්ටා වෙනුවෙන් ඉල්ලනවා

ඕකත් අර වගේ කාලකන්නි සින්දුවක්ද දන්නෑ.:no::no:
 

donta

Member
Jun 11, 2013
2,916
304
0
කපුගේ මහත්තයගේ,
සුදු නැන්දා ඇයි ගේ දොර වැසුවේ සිංදුව අහමුකෝ
:D:D
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කපුගේ මහත්තයගේ,
    සුදු නැන්දා ඇයි ගේ දොර වැසුවේ සිංදුව අහමුකෝ
    :D:D

    වෙන බැනෙක් සෙට් වෙලා වගේ නැද්දම්මාට..උබට එන්න බෙරි වෙන්න දොර වැහුවේ:dull:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,995
    1
    8,841
    113
    -~උලක් උඩ-~
    644480_10202405481044144_1050041008_n.jpg
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    අද නෙට් ස්ලෝ මචන්. මම අද නුලේ විතරයි ඉන්නේ. රේඩියෝ අහන නෑ:no:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    අද නෙට් ස්ලෝ මචන්. මම අද නුලේ විතරයි ඉන්නේ. රේඩියෝ අහන නෑ:no:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අන්න ඩොන්ටගේ දෙවැනි සින්දුව....


    මේක පට්ට සුභාවිත එකක්



    ඕකෙන් කියන්නෙත් විධායක ජනාධිපති ක්‍රමය ගැන කියන්නේ
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    අද නෙට් ස්ලෝ මචන්. මම අද නුලේ විතරයි ඉන්නේ. රේඩියෝ අහන නෑ:no:

    නූලේ ඉදලා මක් කොරන්නද?
    නූලෙන් අයින් වෙලා හරි රේඩියෝ අහපන්.