[Announcements] ElaKiri Interactive Radio !

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මම කියනවට නෙමෙයි මචන් උබම පොඩ්ඩක් ඉතල බලපන්.:baffled::baffled:
    උබ කාලෙකට පස්සේ අද තමා වෙලාවට ආවේ.:yes::yes:
    ඒක නිසා අද උබේ කනෙක්ශන් අවුල්.:oo::oo:
    ඒ මදිවට කරන්ටුත් ගියා.:oo::oo:
    මම වෙන මොනව කියන්නද බන්.:dull::dull:

    :rolleyes::rolleyes:
    :confused::confused::confused:
    :dull::dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෝ අදත් හුලන්ද?....හුණු පැටියාවත් නැද්ද
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    කෝ අදත් හුලන්ද?....හුණු පැටියාවත් නැද්ද

    ඒ ටිකට උබේ හූනු පැටියව හලාගත්තද?:shocked::shocked:
    උබේ ගෑනි දැනගත්තොත් විසුමක් වෙන්නෑ.
    :no::no:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මල්ලියෙ නරක මිතුරන් පිලිගන්න එපා අහමු.
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    xDGnKlT.png