[Announcements] ElaKiri Interactive Radio !

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,523
    905
    113
    ගම්පහ
    හදිසියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද දින විකාශය වීමට තිබූ රේඩියෝ වැඩසටහන අද දින විකාශය නොවන බව කරුණාවෙන් සලකන්න.මාගේ බලවත් කණගා‍ටුව ප්‍රකාශ කර සිටිමු.ලබන සතියේ නොවැරදීම විකාශය වන බව දන්වා සිටිමි.
     
    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    ..........im in.........​

    attachment.php
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    ඔයා මොකද සොරි කියන්නෙ ඔයා මොකුත් වැරැද්දක් කරේ නෑනෙ.... :frown::dull:

    Ohoma hinaavena ekath waradiy kiyala hithuna ayye:baffled::baffled:

    ඔව්නෙ ඔයා රන්දිකටනෙ හිනා උනේ, මමනන් දන්නෑ ඔන්න ඇවිල්ල බොටුව මිරිකුවොත් මම නෑ.... :no::sorry:

    මහ බලු මිනිස්සු නොසෑහෙන්න හිනා වෙලා නේද මට.. :frown::frown::frown:
    කමක් නෑ.. ලේ ටිකවත් පිරිසිදු වෙන්නෙ නැතෑ.. :(:(:(:(
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113

    මහ බලු මිනිස්සු නොසෑහෙන්න හිනා වෙලා නේද මට.. :frown::frown::frown:
    කමක් නෑ.. ලේ ටිකවත් පිරිසිදු වෙන්නෙ නැතෑ.. :(:(:(:(
    මානසිකව වැ‍ටුන ද:sorry::(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අම්මට සිරි සහෝ :shocked::shocked::shocked::shocked: උයා කොහොමද ඒක දන්නේ..

    උබට මට නොදැනි අධෝවාතයක් වත් පිට කිරීමට නොහැකි බව නොදන්නෙහිද...

    මහ බලු මිනිස්සු නොසෑහෙන්න හිනා වෙලා නේද මට.. :frown::frown::frown:
    කමක් නෑ.. ලේ ටිකවත් පිරිසිදු වෙන්නෙ නැතෑ.. :(:(:(:(

    ඔව් ලේ පිරිසිදු කර ගත්ත...පින් සිද්ධ වෙනව...
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උබට මට නොදැනි අධෝවාතයක් වත් පිට කිරීමට නොහැකි බව නොදන්නෙහිද...

    ඔව් ලේ පිරිසිදු කර ගත්ත...පින් සිද්ධ වෙනව...

    මගේ ෆේක් එකක් ද මන්ද.. මෙච්චර මං ගැන දන්නේ...
    හා කියහන් බලන්න මම අද දවල්ට කෑවෙ මොනවද කියල..