Budget එකේ කියපු යෝජනා එකක් නෑර සිංහලෙන් තියන list එකක් තියනවනම් කවුරු හරි දාන්නකො. තාම පත්තර වලත් නෑ. 

2016 Budget එක ගැන මාගේ අදහස -
අළුත් opportunities හොයන දියුණු වෙන්න ඕන නියම සිංහලයින්ට හදපු budget එකක්.
ඒ වගෙම තොපි වගේ අනාත මෝඩ සිංහලු අන්දන්න හදපු budget එකක්.
තෙල් මිල අඩු කරල import tax එකයි withholding cost එකයි වැඩි කලා. ඒ වැඩි වෙච්ච ගාන බෙදල දාල දැන් තෙල් මිලට එකතු කරල බැලුවොත් ඇත්තටම ඉස්සර තෙල් මිලටත් වඩා තෙල් මිල වැඩි කරල වගේ.

බැංකු පොළිය තව අඩු වෙයි. සල්ලි පොතේ දාල නිකන් ඉඳන් කටට එනකන් බලන් ඉන්න අනාත සිංහලු ළිඳේ.
අළුත් business හදන්න බලන අයට එහෙම ගොඩක් හොඳයි.

Last edited: