Anoj De Silwa වෙද මහත්තයා ගේ address එක

cmkmagic

Active member
  • Nov 6, 2015
    359
    97
    43
    Anoj De Silwa වෙද මහත්තයා ගේ address එක

    Anoj De Silwa වෙද මහත්තයා ගේ address එක දන්න කෙනෙක් ඉන්නවද ලොකු උදව්වක්
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    FB eke atahi machan,Kandy wala mahakanda hari mokak hari kiyala pattaka inne,man hithanne peradeniya campus road eka patten yanna ette,FB eke poddak balapan
     
    • Like
    Reactions: cmkmagic

    cmkmagic

    Active member
  • Nov 6, 2015
    359
    97
    43
    හැමදාම ප්‍රතිකාර කරනවාද ? කීයට විතර යන්න ඕනෙද ?
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කොළඹ පැත්තේ එනවා නම් ගලහ හන්දියට ටිකට් ගන්න.
    මෙන්න මෙතන බහින්න. https://goo.gl/maps/iKKtht1gnG52

    ඔය ඉස්සරහ තියන කහ ඉරෙන් මාරු වෙලා
    මෙතනට යන්න. https://goo.gl/maps/XZJCdGCVdhk
    ඔතන ගොඩක් වෙලාවට නුවරින් එන මහකන්ද බස් ටික වෙලාවක් නවත්තගෙන ඉන්නවා. private ඒවා. ඒ බස් එකකට නැගලා මහකන්දට ටිකට් ගන්න.

    බස් එක මෙන්න මෙතෙන්ට එනකම් එනවා.
    https://goo.gl/maps/WXyA5UaYgMs

    එතනින් ටුක් ටුක් එකක් අරගෙන වෙද මැදුරට කිවුවහම ගෙනිහින් දානවා. 200ක් විතර ගන්නවා.

    එහෙම නැත්තම් මහකන්ද බස් නවත්තපු halt එකේ සමහර වෙලාවට CTB බස් තියනවා සරසවිගමට. එක යන්නේ වේද මැදුරට යන පාරෙන්ම තමා. එහෙම ගියොත් මහකන්ද හන්දියට උඩින් පන්සල ගාව බස්සන්න කියන්න. වේද මැදුරට කිවුවහම හරි තැනින් බස්සයි. එතනින් බැහැලා ටුක් ටුක් එකක අරගෙන යන්නත් පුළුවන් 150 ව්තර මතක විදිහට.

    හැබැයි මහලොකු ලෙඩක් නැත්තම් ඔතනින් බැහැල පයින් යන්නත් පුළුවන්. විනාඩි 10 විතර යනකොට. හෙන කන්දක් තියෙන්නේ හැබැයි.

    නම්බර් එකක් ගන්න නම් සැහෙන උදෙන් යන තරමට හොදයි. නැත්තම් කලින් දවසේ ගිහින් නැවතිලා ඉදලා අනිත් දවසේ මුලටම දා ගන්න පුළුවන්.
    වේද මහත්තයා එන්නේ හවස 3 ට විතර.
    කොහොම උනත් පලවෙනි පාර යන කෙනෙක්ට නම් රැ 9-10 පහු වෙනවා බෙහෙත් අරන් වැඩ කටයුතු ඉවර වෙද්දී. මුලින් දෙවැනි පාර ආපු අයට බෙහෙත් දීලා යවලා තමා පලවෙනි අයට බෙහෙත් කරන්නේ.
    දෙවනියට ආපු අය නම් උපරිම හවස 6 විතර වෙද්දී ඉවර කරනවා. සතියේ දවසක ගියා නම් ලොකු සෙනගක් නැහැ.
     
    Last edited:

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    kandy wala galaha paaren yanna
    maha kande poddak yanakota thiyenawa
    e hariye 24hours minissu aharila polim
    ithin hoya ganna amaruiwak naa machan
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    කොළඹ පැත්තේ එනවා නම් ගලහ හන්දියට ටිකට් ගන්න.
    මෙන්න මෙතන බහින්න. https://goo.gl/maps/iKKtht1gnG52

    ඔය ඉස්සරහ තියන කහ ඉරෙන් මාරු වෙලා
    මෙතනට යන්න. https://goo.gl/maps/XZJCdGCVdhk
    ඔතන ගොඩක් වෙලාවට නුවරින් එන මහකන්ද බස් ටික වෙලාවක් නවත්තගෙන ඉන්නවා. private ඒවා. ඒ බස් එකකට නැගලා මහකන්දට ටිකට් ගන්න.

    බස් එක මෙන්න මෙතෙන්ට එනකම් එනවා.
    https://goo.gl/maps/WXyA5UaYgMs

    එතනින් ටුක් ටුක් එකක් අරගෙන වෙද මැදුරට කිවුවහම ගෙනිහින් දානවා. 200ක් විතර ගන්නවා.

    එහෙම නැත්තම් මහකන්ද බස් නවත්තපු halt එකේ සමහර වෙලාවට CTB බස් තියනවා සරසවිගමට. එක යන්නේ වේද මැදුරට යන පාරෙන්ම තමා. එහෙම ගියොත් මහකන්ද හන්දියට උඩින් පන්සල ගාව බස්සන්න කියන්න. වේද මැදුරට කිවුවහම හරි තැනින් බස්සයි. එතනින් බැහැලා ටුක් ටුක් එකක අරගෙන යන්නත් පුළුවන් 150 ව්තර මතක විදිහට.

    හැබැයි මහලොකු ලෙඩක් නැත්තම් ඔතනින් බැහැල පයින් යන්නත් පුළුවන්. විනාඩි 10 විතර යනකොට. හෙන කන්දක් තියෙන්නේ හැබැයි.

    othanta gihin sanipa una aya innavada ?
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    othanta gihin sanipa una aya innavada ?

    මිනිස්සු නැත්තම් දිගින් දිගටම යන්නේ නැහැනේ. මෙතන කියලා වැඩක් නැහැ. ගිය වෙලාවක් උනොත් එක පාරකට වඩා ආපු අයගෙන්ම විස්තර අහලා බලපන්. ඔතෙන්ට ගොඩක් වෙලාවට එන්නේ ඉංග්‍රීසි වෙදකමින් හොද කරන්න බෑ කියලා අත ඇරලා දාපු ලෙඩ්ඩු.
     
    • Like
    Reactions: cmkmagic

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    මිනිස්සු නැත්තම් දිගින් දිගටම යන්නේ නැහැනේ. මෙතන කියලා වැඩක් නැහැ. ගිය වෙලාවක් උනොත් එක පාරකට වඩා ආපු අයගෙන්ම විස්තර අහලා බලපන්. ඔතෙන්ට ගොඩක් වෙලාවට එන්නේ ඉංග්‍රීසි වෙදකමින් හොද කරන්න බෑ කියලා අත ඇරලා දාපු ලෙඩ්ඩු.

    kidney cancer එකෙක් තියෙන කෙනෙකුට ඔතන recommend කරන්න පුලුවන්ද ?
    අදුරන කවුරුවත් සනීප වෙලා තියෙනවද ?
     
    Last edited:
    • Like
    Reactions: cmkmagic

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    kidney cancer එකෙක් තියෙන කෙනෙකුට ඔතන recommend කරන්න පුලුවන්ද ?
    අදුරන කවුරුවත් සනීප වෙලා තියෙනවද ?

    ඔව් දන්නා කීප දෙනෙක් ඉන්නවා. තත්වය බරපතල වෙන්න කලින් ගිහින් බලන්න. වෙදමහත්තයා කියන විදිහට පරිස්සම් කරගෙන බෙහෙත් කරන්න. :)