කොළඹ පැත්තේ එනවා නම් ගලහ හන්දියට ටිකට් ගන්න.
මෙන්න මෙතන බහින්න. https://goo.gl/maps/iKKtht1gnG52
ඔය ඉස්සරහ තියන කහ ඉරෙන් මාරු වෙලා
මෙතනට යන්න. https://goo.gl/maps/XZJCdGCVdhk
ඔතන ගොඩක් වෙලාවට නුවරින් එන මහකන්ද බස් ටික වෙලාවක් නවත්තගෙන ඉන්නවා. private ඒවා. ඒ බස් එකකට නැගලා මහකන්දට ටිකට් ගන්න.
බස් එක මෙන්න මෙතෙන්ට එනකම් එනවා.
https://goo.gl/maps/WXyA5UaYgMs
එතනින් ටුක් ටුක් එකක් අරගෙන වෙද මැදුරට කිවුවහම ගෙනිහින් දානවා. 200ක් විතර ගන්නවා.
එහෙම නැත්තම් මහකන්ද බස් නවත්තපු halt එකේ සමහර වෙලාවට CTB බස් තියනවා සරසවිගමට. එක යන්නේ වේද මැදුරට යන පාරෙන්ම තමා. එහෙම ගියොත් මහකන්ද හන්දියට උඩින් පන්සල ගාව බස්සන්න කියන්න. වේද මැදුරට කිවුවහම හරි තැනින් බස්සයි. එතනින් බැහැලා ටුක් ටුක් එකක අරගෙන යන්නත් පුළුවන් 150 ව්තර මතක විදිහට.
හැබැයි මහලොකු ලෙඩක් නැත්තම් ඔතනින් බැහැල පයින් යන්නත් පුළුවන්. විනාඩි 10 විතර යනකොට. හෙන කන්දක් තියෙන්නේ හැබැයි.
othanta gihin sanipa una aya innavada ?
මිනිස්සු නැත්තම් දිගින් දිගටම යන්නේ නැහැනේ. මෙතන කියලා වැඩක් නැහැ. ගිය වෙලාවක් උනොත් එක පාරකට වඩා ආපු අයගෙන්ම විස්තර අහලා බලපන්. ඔතෙන්ට ගොඩක් වෙලාවට එන්නේ ඉංග්රීසි වෙදකමින් හොද කරන්න බෑ කියලා අත ඇරලා දාපු ලෙඩ්ඩු.
kidney cancer එකෙක් තියෙන කෙනෙකුට ඔතන recommend කරන්න පුලුවන්ද ?
අදුරන කවුරුවත් සනීප වෙලා තියෙනවද ?

සත 5 ක් වත් ගන්නේ නෑ නේද ?