anonymous ආතල්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    උබලගෙත් ෆේස්බුක් වල ඉන්නවද anonymous ගගා වැලලෙන උන්. උන්ට පොඩ්ඩක් පැහැදිලි කරල දිපං. දුකම දේ තමා ගොඩක් අයි.ටි ෆිල්ඩ් එකේ ඉන්න උනුත් ගොබ්බයෝ වගේ හෑෂ්ටැග් ස්පැම් කරනවා. anonymousලට කියල රට බේරගන්න. :lol: :lol:

    මට නං ගොඩක් දුරට හිතෙන්නේ මේක ඉරාජ් කාරයාගේ කැම්පේන් එකක්. ඌ දන්නව අපේ උන්ව අන්දන්න පට්ට ලේසි කියල. ඒ නිසා දන්න උන්ට කියපං ඔය ආතල් එක නවත්වගෙන ඉන්න කියල ෆේස්බුක් එකේ ස්පැම් නොකර

    https://twitter.com/zekeriufunet
    https://twitter.com/dilagrafie

    ඔය පේජ් වලින් දෙන ආතල් බලපං. අපි දන්නව යකෝ ඊට වඩා විස්තර.. සයිට් ටිකකට සිගිති ආතල් ටිකක් දිලා. වට්ස්ඇප් වල ෂෙයාර් උන දේවල් උන් හොයාගත්ත වගේ අප්ලොඩ් කරනවා :lol::lol: