මචංලා මේ දවස්වල ෆේස්බුක් එක ගැන ලංකාවේ සෑහෙන්න කතාවෙන නිසා මමත් හිතුව ෆේස්බුක් එක නිසා මටත් උන සිදුවීමක් කියන්න.
මම ෆේස්බුක්
භාවිතා කරන්න ගත්තේ 2007 විතර. ඒදවස් වල නම් එකවුන්ට්ස් කීපයක් තිබ්බ. පස්සේ 2009 විතර හදපු එකක් තමයි එක දිගටම භාවිතා කරේ.
මුල් කාලෙදි
ඇක්ටිව් විදියට යූස් කරත් කාලයත් එක්ක මම ෆේස්බුක් භාවිතා කරේ නිවුස්ෆීඩ් බලන්න විතරයි. හැමතිස්සෙම චැට් එක ඕෆ්ලයින් දාල තිබ්බේ. ඒත් ෆේස්බුක් එකට
ඇඩික්ට් වෙච්ච ගතියක් තේරුන නිසා. මම තාව කාලිකව ෆේස්බුක් එක ඩිඇක්ටිවේට් කරල දැම්ම.
මම ජොබ් එක කරන්න ගත්තම එතන හැම කෙනාම වගේ ෆේස්බුක් එකක් තියෙනවද අහන නිසා. නැවත මේ ලඟදි එකවුන්ට් එක ඇක්ටිවේට් කරා.
වැඩ කරන තැන හැම කෙනාම වගේ මගේ ෆේස්බුක් ෆ්‍රෙන්ඩ්ස්ල උනා. ඉතින් එයාල දාන එක එක ස්ටේටස් වලට ලයික්, කමෙන්ට්ස් කරේ නැති උනාට දන්න කියන
අය නිසා කැමැත්තෙන් බැලුව.
ඔන්න ඔතන තමයි අවුල ගිහින් තිබ්බේ.

මම ගොඩක් කමෙන්ට්ස් කරොත් හරි ලයික් කරොත් හරි කරන්නෙ මම ගොඩක්ම කැමති දේවල් වලට තමයි. ඔය වෙබ් ඩිවලොපින් පැත්තට එහෙම මම ආසයි ඉතින් ඒවට
අදාල දේවල් ශෙයා කරන මම සැබෑජීවිතේ දන්න අයගෙ සහ නෙට් එකෙන් දැන අඳුන ගත්ත අයගේ ස්ටේටස් වලට මම බොහෝවිට කමෙන්ට්ස් කරනව, මටම ශෙයාර් කරගෙන
බැකප් එකක් විදියට තියා ගන්නව.
මම පූසොන්ටත් හෙන කැමතියි, ඉතින් උන් ගැන දාන ඒවටත් මම සෑහෙන්න රියැක්ට් කරනව.
නමුත් යාලුවො දාන සාමාන්‍ය ස්ටේටස් වලට
මම කමෙන්ට්ස් , ලයික් කරන්නෑ. ඒ හිතාමතා නෙමෙයි ඒ මගේ හැටි. කොටින්ම මාත් එක්ක ගත්ත ෆොටෝ යාළුවො මාව ටැග් කරල දැම්මත් මම ගොඩක් ඒවට කමෙන්ට්ස් කරල නෑ.
මම මොනව හරි දැම්මොත් යාළුවො කමෙන්ට්ස් කරනව. ඒත් මම ඒ කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්නේ කමෙන්ට් එකකින් ප්‍රශ්නයක් වගේ අහල තිබ්බොත්. හැබැයි ප්‍රයිවට් මැසේජ්
එකක් දැම්මොත් මම අනිවා රිප්ලයි කරනවා.
_______________________________
ඕක තමයි මගේ විදිය. දැන් බලමු සිද්දිය මොකක්ද කියල.
_______________________________
වැඩ කරන තැන හෙන බොක්කෙන් හිටපු යාලුවෙක් ටික දවසක ඉඳන් මාව ignore කරනව වගේ දැනන මට. මොකද ඉස්සර මිනිහ මාර ක්ලොස් මට. ඒත් මීට මාස එක හමාරක
විතර ඉඳන් වෙනස් වෙලා වගේ දැනුන. මොකද මම කෝල් කරත් මිනිහ වචනයයි දෙකයි, වෙයිස් ටෝන් එකත් හෙන අවුල්, පස්සේ කෝල් ගන්නේ නැතිවම ගියා, වැඩ කරන තැනදිත් මාව
මගහරින ගතියක් දැනුන.
මමත් ගියේ නෑ මොකක්ද මචං අවුල කියල අහන්න. මම අනිත් කොල්ලො කීපදෙනෙක්ට සිද්දිය කිව්ව. පස්සේ උන්ට කියල තිබ්බ මාව කපන්න හේතුව. ඒක
ඇහැව්වම මට පුදුම හිතුන.

මිනිහ උන්ට කියල මගේ හෙන මොරාල් එකලු, ෆේස්බුක් එකේ ඌදාන එක ස්ටේටස් එකකටවත් මම ලයික්, කමෙන්ට් කරන්නෑලු. මම දාන ස්ටේටස් එකකට ඌ කමෙන්ට් කරත් මම රිප්ලයි
කමෙන්ට් එකක් හෝ ලයික් එකක්වත් නෑලු.
සමහර උන්ගේ සහ කෙල්ලොන්ගේ ඒවට විතරලු ලයික් , කමෙන්ට් කරන්නේ අරව මේව හෙන සිද්දි ටිකක් කියල.
කියල විතරක් නෙමේ
මිනිහ ස්ක්‍රීන්ෂොට් පවා ගහගෙන. මේ යෝදය දින පතා මුනගැහිලත්, කෝල් කරලත්, එකට කාලත් මේ කෙහෙල් මල් ෆේස්බුක් රෙද්දක කමෙන්ට් කරේ නෑ කියල මේ වගේ හැසිරුන එක ගැන මට
මාර පුදුමයි.
පස්සෙ මට වැඩේ තේරුනාම මිනිහට කතා කරල පැහැදිලි කරල දුන්න එහෙම කිසිම දෙයක් නෑ කියල. දැන්නම් අවුලක් නෑ ඒත් ඉස්සර තරම් ෆිට් නෑ.
මගේ අනිත් යාළුවොත් කිව්ව
උබේ ඒ පැත්තනම් අන්තිමයි කියල.
දැන්නම් මම ටිකදවසක ඉඳන් කමෙන්ට් කෙසේ වෙතත් අනිවා ලයික් එකක් හරි දානව රාජකාරියක් විදියට.
හැම දාම වෙලාවක් ඒකට වෙන් කරල
තියෙන්නේ. නැත්නම් යාළුවොන්ගේ හිත් රිදෙනවනේ.

__________________________
මට හිතාගන්න බැරි දේ
__________________________
මචං මේ ෆේස්බුක් එක මිනිස්සු සෑහෙන්න සීරියස් අරන් ඉන්න බව ඇත්ටම තේරුනේ ඔය කේස් එකෙන්.
අනික මුන් පොඩි උන් නෙමේනේ මට පස්සේ නොට් උනේ මටම රික්වෙස්ට්
එවපු වැඩ කරන තැන සෙට් එකක්ම මාව අයින් කරල එයාලගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන්.
ඔය ඔක්කොම එළි උනේ පස්සේ මම හිතුවේ අර යෝදය විතරයි ඔය මනස්ගාත හිතන්නේ කියල
නමුත් අපි හිතන්නේ නැති තරම් ෆේස්බුක් එක මිනිස්සු සීරියස් අරන්.

මම මචංලා ඔයාලට කියන්නේ. ඔයාලේ ලඟම අය ඉන්නව නම් ෆේස්බුක් එකේ එයාල දාන ඒවට නිකමට හරි අඩුම ලයික් එකක් වත් දාන්න.
නැත්නම් සමහර අය ඔය අපේ එකා වගේ හිතන්න ගන්නවා.
ඔය අපේ එකා ඕව කිව්වට ඕව හිතේ තියන් කපන්න පුලුවන් තැන කපන්න බලන් ඉන්න උන් කොච්චර ඇද්ද?. මට මේ සිද්දියෙන් ෆේස් බුක් එපාම උනා.

එක පාරටම ඕක වහල දාන එක හරි නැති නිසා
ටික දවස් හැම එකාගෙම ඒවට රෙස්පොන්ස් කරල මීට දවස් කීපයකට කලින් ෆේස්බුක් එක වහල දැම්ම සදහටම.
මේ මගුලක් නිසා නැති ප්‍රශ්න. ඔය මගේ ප්‍රෙෆයිල් එකේ තියෙන්නේ මගේ ඇත්ත
එක නෙමේ මේක හැදුවේ ඔය වෙබ් ඩිසයින්, ඩෙව් කරන නෙට් එකේ ඉන්න අය එක්ක සම්බන්දකන් ගොඩ නගාගන්න. දැන් ඒක විතරයි යූස් කරන්නේ. එපා වෙනව බන්.
උබලගෙත් මචන් යාලුවො ඕව කිව්වේ නැති උනාට සෑහෙන්න හිතනව. ඒ නිසා ඒ ගැන සැලකිලි මත් වෙන්න. මොකද තව එකෙක් මට කියල තියෙනව උබට මැසේජ් එකක් දැම්මම
රිප්ලයි නෑ හෙන ගනන්නේ කියල.
මම කිව්වා පිස්සුද බන් මම එක්කෝ ඕෆ්ලයින් නැත්නම් වෙන වැඩක කියල. පස්සේ ඌ කියනව නෑ ඌ දකිනවලු ලඟ ලඟ කරන ඒව ඇක්ටිවිටි වල ඒ
කියන්නේ මම ඔන්ලයින්ලු. බලපන් මචංලා මුන් කොච්චර මේව ගැන හිතනවද කියල. ඒනිසාමයි මේ කෙහෙල් මල වහල දැම්මේ. සමහරුන්ම කමෙන්ට් ලයික් කරල හොඳට කරගෙන
යනව ඒත් හැමෝම එක වගේ නෙමේනේ.
මොකද උබල මේ ගැන හිතන්නේ?
මම ෆේස්බුක් භාවිතා කරන්න ගත්තේ 2007 විතර. ඒදවස් වල නම් එකවුන්ට්ස් කීපයක් තිබ්බ. පස්සේ 2009 විතර හදපු එකක් තමයි එක දිගටම භාවිතා කරේ.
මුල් කාලෙදිඇක්ටිව් විදියට යූස් කරත් කාලයත් එක්ක මම ෆේස්බුක් භාවිතා කරේ නිවුස්ෆීඩ් බලන්න විතරයි. හැමතිස්සෙම චැට් එක ඕෆ්ලයින් දාල තිබ්බේ. ඒත් ෆේස්බුක් එකට
ඇඩික්ට් වෙච්ච ගතියක් තේරුන නිසා. මම තාව කාලිකව ෆේස්බුක් එක ඩිඇක්ටිවේට් කරල දැම්ම.

මම ජොබ් එක කරන්න ගත්තම එතන හැම කෙනාම වගේ ෆේස්බුක් එකක් තියෙනවද අහන නිසා. නැවත මේ ලඟදි එකවුන්ට් එක ඇක්ටිවේට් කරා.

වැඩ කරන තැන හැම කෙනාම වගේ මගේ ෆේස්බුක් ෆ්‍රෙන්ඩ්ස්ල උනා. ඉතින් එයාල දාන එක එක ස්ටේටස් වලට ලයික්, කමෙන්ට්ස් කරේ නැති උනාට දන්න කියන
අය නිසා කැමැත්තෙන් බැලුව.
ඔන්න ඔතන තමයි අවුල ගිහින් තිබ්බේ.

මම ගොඩක් කමෙන්ට්ස් කරොත් හරි ලයික් කරොත් හරි කරන්නෙ මම ගොඩක්ම කැමති දේවල් වලට තමයි. ඔය වෙබ් ඩිවලොපින් පැත්තට එහෙම මම ආසයි ඉතින් ඒවට
අදාල දේවල් ශෙයා කරන මම සැබෑජීවිතේ දන්න අයගෙ සහ නෙට් එකෙන් දැන අඳුන ගත්ත අයගේ ස්ටේටස් වලට මම බොහෝවිට කමෙන්ට්ස් කරනව, මටම ශෙයාර් කරගෙන
බැකප් එකක් විදියට තියා ගන්නව.
මම පූසොන්ටත් හෙන කැමතියි, ඉතින් උන් ගැන දාන ඒවටත් මම සෑහෙන්න රියැක්ට් කරනව.
නමුත් යාලුවො දාන සාමාන්‍ය ස්ටේටස් වලටමම කමෙන්ට්ස් , ලයික් කරන්නෑ. ඒ හිතාමතා නෙමෙයි ඒ මගේ හැටි. කොටින්ම මාත් එක්ක ගත්ත ෆොටෝ යාළුවො මාව ටැග් කරල දැම්මත් මම ගොඩක් ඒවට කමෙන්ට්ස් කරල නෑ.

මම මොනව හරි දැම්මොත් යාළුවො කමෙන්ට්ස් කරනව. ඒත් මම ඒ කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්නේ කමෙන්ට් එකකින් ප්‍රශ්නයක් වගේ අහල තිබ්බොත්. හැබැයි ප්‍රයිවට් මැසේජ්
එකක් දැම්මොත් මම අනිවා රිප්ලයි කරනවා.

_______________________________
ඕක තමයි මගේ විදිය. දැන් බලමු සිද්දිය මොකක්ද කියල.
_______________________________
වැඩ කරන තැන හෙන බොක්කෙන් හිටපු යාලුවෙක් ටික දවසක ඉඳන් මාව ignore කරනව වගේ දැනන මට. මොකද ඉස්සර මිනිහ මාර ක්ලොස් මට. ඒත් මීට මාස එක හමාරක
විතර ඉඳන් වෙනස් වෙලා වගේ දැනුන. මොකද මම කෝල් කරත් මිනිහ වචනයයි දෙකයි, වෙයිස් ටෝන් එකත් හෙන අවුල්, පස්සේ කෝල් ගන්නේ නැතිවම ගියා, වැඩ කරන තැනදිත් මාව
මගහරින ගතියක් දැනුන.
මමත් ගියේ නෑ මොකක්ද මචං අවුල කියල අහන්න. මම අනිත් කොල්ලො කීපදෙනෙක්ට සිද්දිය කිව්ව. පස්සේ උන්ට කියල තිබ්බ මාව කපන්න හේතුව. ඒක ඇහැව්වම මට පුදුම හිතුන.

මිනිහ උන්ට කියල මගේ හෙන මොරාල් එකලු, ෆේස්බුක් එකේ ඌදාන එක ස්ටේටස් එකකටවත් මම ලයික්, කමෙන්ට් කරන්නෑලු. මම දාන ස්ටේටස් එකකට ඌ කමෙන්ට් කරත් මම රිප්ලයි
කමෙන්ට් එකක් හෝ ලයික් එකක්වත් නෑලු.
සමහර උන්ගේ සහ කෙල්ලොන්ගේ ඒවට විතරලු ලයික් , කමෙන්ට් කරන්නේ අරව මේව හෙන සිද්දි ටිකක් කියල.
කියල විතරක් නෙමේමිනිහ ස්ක්‍රීන්ෂොට් පවා ගහගෙන. මේ යෝදය දින පතා මුනගැහිලත්, කෝල් කරලත්, එකට කාලත් මේ කෙහෙල් මල් ෆේස්බුක් රෙද්දක කමෙන්ට් කරේ නෑ කියල මේ වගේ හැසිරුන එක ගැන මට
මාර පුදුමයි.

පස්සෙ මට වැඩේ තේරුනාම මිනිහට කතා කරල පැහැදිලි කරල දුන්න එහෙම කිසිම දෙයක් නෑ කියල. දැන්නම් අවුලක් නෑ ඒත් ඉස්සර තරම් ෆිට් නෑ.
මගේ අනිත් යාළුවොත් කිව්වඋබේ ඒ පැත්තනම් අන්තිමයි කියල.
දැන්නම් මම ටිකදවසක ඉඳන් කමෙන්ට් කෙසේ වෙතත් අනිවා ලයික් එකක් හරි දානව රාජකාරියක් විදියට.
හැම දාම වෙලාවක් ඒකට වෙන් කරල තියෙන්නේ. නැත්නම් යාළුවොන්ගේ හිත් රිදෙනවනේ.

__________________________
මට හිතාගන්න බැරි දේ
__________________________
මචං මේ ෆේස්බුක් එක මිනිස්සු සෑහෙන්න සීරියස් අරන් ඉන්න බව ඇත්ටම තේරුනේ ඔය කේස් එකෙන්.
අනික මුන් පොඩි උන් නෙමේනේ මට පස්සේ නොට් උනේ මටම රික්වෙස්ට් එවපු වැඩ කරන තැන සෙට් එකක්ම මාව අයින් කරල එයාලගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන්.
ඔය ඔක්කොම එළි උනේ පස්සේ මම හිතුවේ අර යෝදය විතරයි ඔය මනස්ගාත හිතන්නේ කියලනමුත් අපි හිතන්නේ නැති තරම් ෆේස්බුක් එක මිනිස්සු සීරියස් අරන්.

මම මචංලා ඔයාලට කියන්නේ. ඔයාලේ ලඟම අය ඉන්නව නම් ෆේස්බුක් එකේ එයාල දාන ඒවට නිකමට හරි අඩුම ලයික් එකක් වත් දාන්න.

නැත්නම් සමහර අය ඔය අපේ එකා වගේ හිතන්න ගන්නවා.
ඔය අපේ එකා ඕව කිව්වට ඕව හිතේ තියන් කපන්න පුලුවන් තැන කපන්න බලන් ඉන්න උන් කොච්චර ඇද්ද?. මට මේ සිද්දියෙන් ෆේස් බුක් එපාම උනා.

එක පාරටම ඕක වහල දාන එක හරි නැති නිසාටික දවස් හැම එකාගෙම ඒවට රෙස්පොන්ස් කරල මීට දවස් කීපයකට කලින් ෆේස්බුක් එක වහල දැම්ම සදහටම.
මේ මගුලක් නිසා නැති ප්‍රශ්න. ඔය මගේ ප්‍රෙෆයිල් එකේ තියෙන්නේ මගේ ඇත්තඑක නෙමේ මේක හැදුවේ ඔය වෙබ් ඩිසයින්, ඩෙව් කරන නෙට් එකේ ඉන්න අය එක්ක සම්බන්දකන් ගොඩ නගාගන්න. දැන් ඒක විතරයි යූස් කරන්නේ. එපා වෙනව බන්.

උබලගෙත් මචන් යාලුවො ඕව කිව්වේ නැති උනාට සෑහෙන්න හිතනව. ඒ නිසා ඒ ගැන සැලකිලි මත් වෙන්න. මොකද තව එකෙක් මට කියල තියෙනව උබට මැසේජ් එකක් දැම්මම
රිප්ලයි නෑ හෙන ගනන්නේ කියල.

මම කිව්වා පිස්සුද බන් මම එක්කෝ ඕෆ්ලයින් නැත්නම් වෙන වැඩක කියල. පස්සේ ඌ කියනව නෑ ඌ දකිනවලු ලඟ ලඟ කරන ඒව ඇක්ටිවිටි වල ඒ කියන්නේ මම ඔන්ලයින්ලු. බලපන් මචංලා මුන් කොච්චර මේව ගැන හිතනවද කියල. ඒනිසාමයි මේ කෙහෙල් මල වහල දැම්මේ. සමහරුන්ම කමෙන්ට් ලයික් කරල හොඳට කරගෙන
යනව ඒත් හැමෝම එක වගේ නෙමේනේ.

මොකද උබල මේ ගැන හිතන්නේ?

man danna hethuwa mokadda kiyala ..