නම් ටිකක් දාලා පොඩි සමරියක් තියෙනවා. සමාව දෙන්නේ නෑලු. මොනවා කරනවද කියලා නෑ...
කරනවනම් මෙන්න වැඩ...
ඔය නම් දාලා තියෙන අයගේ email,social media accounts හැක් කරලා සම්භන්දකම් network එලිදරව් කිරීම.
ඔවුන්ගේ bank ගිණුම් fund transfer කලයුතු හෙලි කිරීම
ඔවුන්ගේ business network ,drug mafia දේපල ගැන හෙළි කිරීම