Anonymous Save Sri Lanka

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    අත බලපන් හොදට, vaccine ගහලා ඉන්නේ
    ඕකි මැරෙනවා අද හෙටම

    image.png
    Mahinda mahaththaya dakkahama atha mehema wenewa
     
    • Haha
    Reactions: avjayarathne

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,989
    19,447
    113
    Miami
    Album එක නම් හොදයි පුතේ.. ඒවුණාට මීට පස්සෙ මේවගේ දේවල් දානකොට title එකේ චුටියට 18+ කියලත් දාපන්..:yes::yes:

    දේශපාලන විචාරයක් කියල හිතාගෙන අම්මා ඉන්න තැන open කරේ යකෝ ත්‍රෙඩ් එක.. උඩින්ම ගෑනියෙක් ලාවට පෙනෙද්දී ටක්ගාල back කරා.. :angry:
    පිස්සුද බං අම්මට පේන්න ඉන්ටනෙට් යන්න?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    පිස්සුද බං අම්මට පේන්න ඉන්ටනෙට් යන්න?
    මන් desktop එකෙන් internet යද්දී අම්මා දවල් කෑම ඒක දෙන්න කාමරේට ආවා බන්.. 🥲 ඔයවගේ ත්රෙඩ්ස් මන් ඒවගේ වෙලාවට open කරන්නේ නෑ.. මේකේ title එකේ මොකුත් තිබ්බෙ නැති නිසා ගොනා වගේ open කරා 🥲🥲
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,240
    113
    ගූ ජරාවඛ්.
    ණිඛණ් ධුණ්ණඨ් එඵා මේ වඝේ වැළ ඹඩු.