මචන් දැන් මම පොඩි ඩිසයින් එකක් අරා ගේම් සයිට් එකකට. බලන්න හොඳඳ කියල.
අමු ෆයිල් දාන්න බෑ සෑහෙන්න බරයි.
ඔප්ටිමයිස් කරල තියෙන්නේ..
උයාලටත් කරගන්න ඕනෙ නම් කියන්න අඩුවට කරල දෙන්නම්. සල්ලි නැත්නම් $3ට උනත් එළකිරියෙ කොල්ලන්ට කරල දෙන්නම්.. මටත් ටැබක් ගන්න බන් මේ එකතු කරන්නේ ටික ටික.
Animated Version
--------
Static Version
අමු ෆයිල් දාන්න බෑ සෑහෙන්න බරයි.
ඔප්ටිමයිස් කරල තියෙන්නේ..උයාලටත් කරගන්න ඕනෙ නම් කියන්න අඩුවට කරල දෙන්නම්. සල්ලි නැත්නම් $3ට උනත් එළකිරියෙ කොල්ලන්ට කරල දෙන්නම්.. මටත් ටැබක් ගන්න බන් මේ එකතු කරන්නේ ටික ටික.

Animated Version
--------
Static Version
Last edited:


