කඩ්ඩ බැරි එකා;15764319 said:...මේ මිනිස්සු නිකන් කිසිම තේරුමක් නැතිව තමන්ගේ හිත වෛරයෙන්, කුහක කමින් පුරවගෙන පිච්චි පිච්චි ඉන්නව..
වැඩ බැරි දාසලට ඉතින් වෙන කරන්න දෙයක් නැහැ, අනුන්ගේ දියුණුවට අකුල් හෙලනවා විනා..
උඹට domain එකක් තියෙනවනම් මේක try කරපන් free package එක හොඳයි..no ad https://www.awardspace.net
උඹට domain එකක් තියෙනවනම් මේක try කරපන් free package එක හොඳයි..no ad https://www.awardspace.net
..
එකෙක්ට වත් සත පහක්වත් අද වෙනකන් මම නය නෑ. දුප්පත් වෙලා ඉපදුනාට මම මෙහෙම හැමදාම ඉන්නෑ දැනගනින්. මම දන්න දේවල් මම ඉන්න පලාතේ මාකට් කරන්න බෑ. නැතිව මම මුකුත් නොදන්න ගොබ්බයෙක් නෙමෙයි.
kuhakoyonta thamai minssu kuhaka wada karanne,, ekata jathi bedhayak ne,, theriya
කවුද යකෝ උදව් ඉල්ලල තියෙන්නේ? කවද හිඟමන් යැදල තියෙන්නේ? යකෝ තමන්ගේ හඳුන්වාදීමක් කරනකොට තමන් ඉන්න ප්‍රෙෙද්ශය කියන එක හිඟින කමක්ද?