Web ad banner design for cheap price ♥☻♥

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කොල්ලනේ මම වෙබ් බැනර් ඇඩ් හදන එක කරනව දැන් අවුරුද්දක විතර ඉඳන් ඒත් දැන් වැඩ නෑ මචන් මේ ෆයිව්ර් එකක් හින්දා. :no: ඔයාලගේ වැඩ තියෙනව නම් කියන්න මම අඩු මුදලට කරල දෙන්නම්. මේ මම ටික දවසකට කලින් සුද්දෙකුට කරපු ඇඩ් වගයක්..

    elxr.jpg

    jo5b.jpg

    sxjx.jpg

    මේව මචන් ටිකක ඩොට් වගේ පේන්නේ.. සෑහෙන්න කම්ප්‍රෙස් කරා මෙතෙන්ට අප්ලෝඩ් කරන්න. නැත්නම් හෙන කොලිටි. :rofl:

    උබලට මේ වගේ එකම ඇඩ් එක ඕනෑම කියන සයිස් 6කට හදල දෙන්නම් මට $5 තිබුනම ඇති. $5ක් නැත්නම් $4ට එළකිරියේ කොල්ලන්ට කරල දෙන්නම්.

    මගේ ප්‍රථිපත්ති. :P

    උපරිම ගුණාත්මක භාවයෙන් කරල දෙනව.

    උබට වෙනස් වෙන්න ඕන තැනක් තියෙනව නම් වෙනස් කරල දෙනව

    කස්ටමර් සැටිස් ෆැක්ෂන් තමයි අංක එක.

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    එහෙනම් වැඩ තියෙනව නම් මට දීපල්ලා මචන්ලා.. :)

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    mmmm....machan matanam tikak attractive madi wage..... cheap design ekak wage penne..[aint walin karapu... :no:

    url
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    mmmm....machan matanam tikak attractive madi wage..... cheap design ekak wage penne..[aint walin karapu... :no:

    url

    පිස්සුද බන් මොන පේන්ට්ද මම ෆොටෝෂොප් වලින් කරන්නේ. ඒ සුද්දා කැමති උනේ එයාගේ සයිට් එකේ තීම් එකට ගැලපෙන්න හදනවද. ඒ වගේම සරල වෙන්නත් ඕන කිව්ව. දැන් ගොඩක් අය කැමති සරල ඩිසයින් වලට මචන්. වෙබ් උනත් මම කරන්නේ හෙන සරල ඩිසයින්. ඒව තමයි උනු කැවුම් වගේ යන්නේ. :)
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කඩ්ඩ බැරි එකා;15758625 said:
    පිස්සුද බන් මොන පේන්ට්ද මම ෆොටෝෂොප් වලින් කරන්නේ. ඒ සුද්දා කැමති උනේ එයාගේ සයිට් එකේ තීම් එකට ගැලපෙන්න හදනවද. ඒ වගේම සරල වෙන්නත් ඕන කිව්ව. දැන් ගොඩක් අය කැමති සරල ඩිසයින් වලට මචන්. වෙබ් උනත් මම කරන්නේ හෙන සරල ඩිසයින්. ඒව තමයි උනු කැවුම් වගේ යන්නේ. :)

    ඔව් ඔව් මම දන්නවා..මම කිව්වේ උඹ දාල තිබ්බ සාම්පල් ටික බලලා මට දැනුන දේ...
    ඔව් දැන් ගොඩක් පවා ගොඩක් logos සරල වෙලා තියෙන්නේ.... උඹේ ඒ ඩිසයින් වල තිබ්බ fonts එහෙම මට ඇල්ලුවේ නෑ..ඒකයි....:)
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    ඔව් ඔව් මම දන්නවා..මම කිව්වේ උඹ දාල තිබ්බ සාම්පල් ටික බලලා මට දැනුන දේ...
    ඔව් දැන් ගොඩක් පවා ගොඩක් logos සරල වෙලා තියෙන්නේ.... උඹේ ඒ ඩිසයින් වල තිබ්බ fonts එහෙම මට ඇල්ලුවේ නෑ..ඒකයි....:)

    තෑන්ක්ස් මචන්ලා... :)
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    thanks macho :)

    itin ubath dapanko fiverr gig :D good luck

    මමත් එකක් දැම්ම මචන් ඒත් එකම එක ඕඩර් එකයි ආවේ..:( දැන් කරන්නේ සුද්දන්ට පෞද්දගලික පොඩි පොඩි සයිට් හදන එක. වැඩ තියෙනව නම් කියන්න අඩුවට කරල දෙන්නම්. :P
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    කඩ්ඩ බැරි එකා;15758755 said:
    thanks macho :)

    මමත් එකක් දැම්ම මචන් ඒත් එකම එක ඕඩර් එකයි ආවේ..:( දැන් කරන්නේ සුද්දන්ට පෞද්දගලික පොඩි පොඩි සයිට් හදන එක. වැඩ තියෙනව නම් කියන්න අඩුවට කරල දෙන්නම්. :P

    ehema thamai bn..atha arinda epa game eka..hodata promote karapan gig eka..level gaththama goda thama..