Another Death #corona

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴BREAKING NEWS

    මෙරට 24 වන කොරෝනා මරණය කොළඹ ජාතික රෝහලයෙන් වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පුද්ගලයෙකු බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,379
    1
    32,057
    113
    - උඩරට -
    78 kena ape amma thaththa unama thama oke barapathalakama therenne bn.
    අම්මා තාත්තා උනත් හැමදාම ජීවත් වෙලා ඉන්නේ නෑනේ..
    78 කියන්නේ ජීවීතේ විදලා අවසන් අදියරේ ඉන්න අය..
    නිකන් හිතවන් ජීවීතේ තවම් විදින තරුන කෙනෙක්ට විදවලා මැරෙන්න උනොත් කොහොමද වේදනාව කියලා..