Another Lockdown?

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    දෙසැම්බර් අග තව lockdown එකක් කරනවා කියන්නේ ඇත්තද? නැත්නම් කලින් වගේ බස්නාහිරට යන්න හෝ මෙහෙන් යන්න බැරි කරයිද?
     
    • Dislike
    • Like
    Reactions: skylander and Cenon

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,455
    113
    Heaven :p
    හපොයි , ඉක්මනට පැනගන්න ඕන එහෙනම් මෙහෙන් , මේ සතියෙ කරන්නේ නැතිවෙයි නේද ?
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    1607434374217.png
     

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    oO ehem aranchiyk thiynwa.. Christmas wala idala two weeks wage lockdown ekk krnn yanawa kiyala..

    Samahar wita covid vaccine eke primary testing wage thiyannd danne na ne bn..?

    Naththn hithagann ba krn magulak ikmnt krnne nathuw 25 wenkm nakath balanne mokd kiyala ..