another minister

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    යන්නෙ නැති සීන් එක තියෙන්නෙ ඉස්සරහට...
    සමහර බටහිර රටවලින් සල්ලි දීලලු යූඑන්පී1ම ඉන්න කියල මහින්දගෙ ඔෆර්1ට වඩා වැඩි ගානක්...
    සෙල්ලම ලේසි වෙන්නේ නෑ දැන් නම්
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    යන්නෙ නැති සීන් එක තියෙන්නෙ ඉස්සරහට...
    සමහර බටහිර රටවලින් සල්ලි දීලලු යූඑන්පී1ම ඉන්න කියල මහින්දගෙ ඔෆර්1ට වඩා වැඩි ගානක්...
    සෙල්ලම ලේසි වෙන්නේ නෑ දැන් නම්

    ekai Rs 1/- wadi une :P
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    rajita senaratne - ministry of health

    චතුරත් එනව.
    චතුර : මම තමයි කට්ටියව එන තත්වෙට හැසිරුවේ, මම අලුත් අගමැතිතුමාව දැනුවත් කරා, ලොකු විප්ලවයක් කරලා කට්ටියව ගෙනාවේ.
    :rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    යන්නෙ නැති සීන් එක තියෙන්නෙ ඉස්සරහට...
    සමහර බටහිර රටවලින් සල්ලි දීලලු යූඑන්පී1ම ඉන්න කියල මහින්දගෙ ඔෆර්1ට වඩා වැඩි ගානක්...
    සෙල්ලම ලේසි වෙන්නේ නෑ දැන් නම්

    :rofl:Pissuda ban sudda ranilta deyi pakak.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113


    වාව් .. අපගේ දේශ ප්‍රේමී රාජිත උතුමාණන්, මහින්ද රාජපක්ෂයන් සමඟ එක් වෙන්වා දැකීම කොතරම් මනහර දසුනක්ද

    ehema unoth ekabadde,16 denage support ekath nathi wenawa
    duminda gannawatath wirudda un hitiya eke rajitha ganna kohomath kamathi wenne naha oya set eka
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,139
    18,710
    113
    අදාල නෑනේ
    45243703_283249148976866_1410257893235621888_n.jpg