Another PHP problem machan :(

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ඔහ් මචන්... පට්ට අහ්!...සුපිරි.. වැඩේ හරි..මචන්.. මම මේකත් එක්ක කොච්ර වෙලා දැඟුලුවද :baffled::rofl: ඒත් ඔයා පොඩි වෙලාවෙන් මම අහපු ගැටලුව තේරුම් අරගෙන මට ඕන විදියටම කෝඩ් එක ලියල තියෙනව.. සුපිරියට වැඩ කරනව මචන් කෝඩ් එක.. මම කෝඩ් එක වෙනස් කරල වෙන විදියකට කර ගත්ත.. ඒත් මේ කෝඩ් එක බලල මම දැනගත්ත මේ වගේ අවස්තාවක කොහොමද කෝඩ් එක ලියන්නේ කොහොමද කියල.. ගොඩක් ස්තුතියි මචන්.. ඔයානම් පට්ටම පට්ට වැඩ කාරයෙක්. මේ කරන උදව් වලට ගොඩක් පින්...:) ඔයා වගේ අමතර variables ටිකක් පාවිච්චි කරල මේ වැඩේ කරගන්න මට ඔලුවට ආවේ නෑනේ.. :dull:
    :eek: 3 serayak ta wada ekama code ekath ottu wenda epa. ayeth issella indala wena widihakin approach karanda. oyage code eke thibba lokuma weredda, echo eka function eka ethuleth thibba. ekama echo karalath thibba :oo:. oni help ekak dennam. Languages walin :cool:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    meka ochchara natanna deyak nemei ne ban.

    PHP:
    <?php
    
    function namePrint($name) { 
      return $name;
    }
    
    function wrap($txt) {
      global $name;
      echo "$name Your username is ".namePrint($name)." ".$txt."";
    }
    
    $name = "Rajitha";
    wrap('tobaco');
    
    ?>
     
    Last edited:

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    :eek: 3 serayak ta wada ekama code ekath ottu wenda epa. ayeth issella indala wena widihakin approach karanda. oyage code eke thibba lokuma weredda, echo eka function eka ethuleth thibba. ekama echo karalath thibba :oo:. oni help ekak dennam. Languages walin :cool:

    තෑන්ක්ස් අයිය.. අපි වගේ අලුතින් ඉගෙන ගන්න කොල්ලොන්ට ලොකු ශක්ති‍යක් ඔයාල වගේ අය එළකිරියෙ ඉන්න එක.. :D:yes:

    meka ochchara natanna deyak nemei ne ban.

    PHP:
    <?php
    
    function namePrint($name) { 
      return $name;
    }
    
    function wrap($txt) {
      global $name;
      echo "$name Your username is ".namePrint($name)." ".$txt."";
    }
    
    $name = "Rajitha";
    wrap('tobaco');
    
    ?>

    මේ විදියට හරියන්නෑ මචන් මට functions හරහා තමයි values දෙන්න ඕන... Btw thanks for the comment මචන්..:yes::cool:
     
    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    <?php

    namePrint
    ('Rajitha');

    function
    namePrint($name) {
    echo
    $name;
    }

    wrap('tobaco');

    function
    wrap($txt) {
    global
    $name; /*methana function eka athule nisa localvariable ekak.. eake kisima value ekak na eaka
    $name="Rajitha"; kiyala danna eathakota hari*/
    echo
    " Your username is ".namePrint($name)." ".$txt."";
    }

    ?>
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    <?php

    namePrint
    ('Rajitha');

    function
    namePrint($name) {
    echo
    $name;
    }

    wrap('tobaco');

    function
    wrap($txt) {
    global
    $name; /*methana function eka athule nisa localvariable ekak.. eake kisima value ekak na eaka
    $name="Rajitha"; kiyala danna eathakota hari*/
    echo
    " Your username is ".namePrint($name)." ".$txt."";
    }

    ?>

    thanks machan reply ekata.. mama prashnaya wisadha gaththa :) :D
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Thread Closed :yes:

    ඔව්.. ඒත් මම වෙනුවෙන්.. තමන්ගේ වෙලාව විඩන්ගු කරන් මට උදව් කරන්න ආපු අය වෙනුවෙන් අඩුම තරමේ ස්තුතියි වත් කියන්නැතිව ඉන්න මට හිත දෙන්නෑ..:no: