Another Possibility - Brain vs Universe

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,445
    1
    14,494
    113


    මේකත් මට කාලෙක ඉඳන් හිතුන දෙයක්. (ඒත් ඉතින් මේ වීඩියෝ එකේ අන්තිමට දෙවියන්ව ගාවගන්න එකට මම එකග වෙන්නෙ නෑ.) මම Agnostic හැමදේ ගැනම. කිසිම දෙයක් ඇත්ත හෝ බොරු කියන්න අපිට තියන දැනුම තාම මදි.
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,335
    2,333
    113
    මේ යුනිවර්ස් එක තුනේ පන්තියෙ ඉන්න ඒලියන් බච්චෙක්ගෙ C එකක් ලැබුනු ප්‍රොජෙක්ට් එකක් වෙන්නත් පුලුවන්. හූ නෝව්ස්