මේකත් මට කාලෙක ඉඳන් හිතුන දෙයක්. (ඒත් ඉතින් මේ වීඩියෝ එකේ අන්තිමට දෙවියන්ව ගාවගන්න එකට මම එකග වෙන්නෙ නෑ.) මම Agnostic හැමදේ ගැනම. කිසිම දෙයක් ඇත්ත හෝ බොරු කියන්න අපිට තියන දැනුම තාම මදි.