Another racing car!!

monson

Well-known member
  • May 7, 2007
    24,869
    26,898
    113
    බෝකුන්දර කාරය ජනපති අංශයේ අංකයකින් දුවලා ;)

    පිළියන්දල බෝකුන්දරදී පසුගිය 18 වැනිදා සොයාගත් රේසින් කාරයේ වටිනාකම රුපියල් ලක්ෂ 800ක් පමණක් වන බවත් ලියාපදිංචි නොකළ එම වාහනයට සවිකළ අංක තහඩුව ජනාධිති වාහන සංචිතයේ වාහනයක බව පොලිසිය පවසන බවත් බස්නාහිර පළාත් සභාවේ එජාප මන්ත්‍රී නිරෝෂන් පාදුක්කගේ මහතා කියයි.

    ලියාපදිංචි නොකළ වාහනයකට අංකයක් යෙදිය නොහැකි අතර වෙනත් වාහනයක අංකයක් දී ධාවනයට යොදා ගැනීම බරපතල වරදක් බවත් පොලිසිය කියයි.

    හිටපු ජනාධිපතිගේ වාහන සංචිතයේ බෙන්ස් රියක අංකයක් ඊට ලැබුණේ කෙසේදැයි සොයා බැලිය යුතු බව පාදුක්ක මහතා පවසයි.

    එම වාහනය මහේස්ත්‍රාත් නියමයෙන් අධිකරණ භාරයට ගෙන ඇත

    -lankadeepa
     
    RataDinum

    Member
    Jan 9, 2015
    22
    1
    0

    :shocked::shocked::shocked:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ආරක්ෂක ලේකම්ගෙන් නිදහසට කරුණු අසයි
    2015 ජනවාරි මස 22 17:02:10 | . ගෝඨාභය රාජපක්ෂ මහතා රැකීම සඳහා ආරක්ෂක ලේකම් හා හමුදා මාධ්‍ය ප්‍රකාශක මතබේදකාරී එම බැංකු ගිණුම ගැන අදහස් දක්වා ඇති බව පෙනේ යැයිද රටේ මුදල් ප්‍රතිපත්තිය ගැන හමුදා මාධ්‍ය ප්‍රකාශකට තේරුමක් නැතැයිද දොස්තර සේනාරත්න පවසයි.
    රටේ දැනට යුද්ධයක් නැති නිසා ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් ඉවත් කිරීම ගැන ඇමැති මණ්ඩලයේ සැලකිල්ල යොමුවී ඇතැයිද ඔහු කීවේය.
    ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ගේ නමට නොව ආරක්ෂක අමාත්‍යංශයේ නමටවත් ගිණුමක් පවත්වා ගෙන මුදල් තැන්පත් කළ නොහැකි යැයි දොස්තර රාජිත සේනාරත්න මහතා අද (22) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
    ඔන්න තොපේ යහපාලනේ ගොඨාභය සල්ලි ගැහුවේ නෑ කියලා දැන් ඉන්න තමන්ගේම ආරක්ෂක ලේකම් කියනකොට නිදහසට කරුණු අහනවා හමුදා මාද්‍ය ප්‍රකාශකව අයින් කරනවා මේකද හුකේ යහපාලනේ :rofl: ලැම්බෝගිනි හොය හොය මාධ්‍ය සංදර්ශන තිය තිය හිටපල්ලා