Another Ship on fire ! #BREAKINGNEWS

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 BREAKING
    තවත් බහාලුම් ප්‍රවාහන නෞකාවක ගින්නක්

    කිරින්ද - මහාරාවණා ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 480 ක් නැගෙනහිර දෙසට වන්නට බහලුම් ප්‍රවාහනය කරන නෞකාවක ( MSC MESSINA ) ගින්නක් හටගෙන තිබෙන අතර නෞකාවේ එන්ජින් කාමරය තුළ මෙම ගින්න හටගෙන ඇති බවට අදාළ නෞකාවෙන් දැනුම්දීමක්ද සිදුකර ඇති බව නාවික හමුදාව වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවා
    FB-IMG-1624606054653.jpg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,170
    113
    රෝහිත
    රත්තරන්
    චෙන්
    කුඩු
    OL / Fail
    ලලිත් ඇතුලත්මුදලි
    oxfard

    .
    .
    .
    .
    අපි තමයි හොදටම කරේ
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    MSC MESSINA (IMO: 9074042) is a Container Ship that was built in 1995 (26 years ago) and is sailing under the flag of Liberia.

    Colombo, Sri Lanka
    Arrival (UTC) Jun 22, 02:07
    Departure (UTC) Jun 23, 10:07
    In Port 1d 7h

    source: https://www.vesselfinder.com/vessels/MSC-MESSINA-IMO-9074042-MMSI-636016066

    meke hatiyata meka lankawen pitath wuna ekakdda?

    A Liberian flagged Container ship MSC MESSINA reportedly suffered fire in engine room in Indian ocean halfway between Sri Lanka and Malacca Strait, at around 1930 UTC Jun 24, en route from Colombo Sri Lanka to Singapore.
    Container ship MSC MESSINA, IMO 9074042, dwt 63014, capacity 4743, built 1995, flag Liberia, manager MSC.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    නැව් ගිනිගත්තම මේ පැත්තට යන්න කියලලු තියෙන්නෙ. කාට හරි කුට්ටියක් දීලා ශේප් වෙන්න පුලුවන්නෙ
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    නැවක ලීක් එකක් හරි කාන්දුවක් තියෙනවනම් ඉන්දියන් සාගර කලාපයට හරි අප්‍රිකානු රටවල් ආශ්‍රිත සාගර කලාපයට හරි නැව ගෙනියන්න කියල මොකක්හරි කේස් එකක් තියෙනවද බන් ?
     
    Last edited:

    siripera

    Active member
  • Oct 11, 2009
    347
    160
    43
    මට හිතෙන හැටි...මේක වැරදි වෙන්නත් පුළුවන්. වැරදි නම් කියන්න, හිතෙන විදිය හරිගස්සන්න පුළුවන් ...

    මට හිතෙන්නේ ඕක නැව් අයිති සමාගම් වල ප්ලෑන් කරපු වැඩක් වෙන්න පුළුවන්.
    නැව පරණ වෙනකොට ගිනි තියල insurance benefits ගන්න ක්‍රමයක් බලනවා වෙන්න පුළුවන්.
    ප්‍රශ්නේ කොහෙද ගිනි තියන්නේ කියල.
    ලංකාවේ ලඟදි උන සිදුවීම් එක්ක වන්දි නොගෙවා හරි අඩු ගානක් ගෙවලා හරි ශේප් වෙන්න පුළුවන් මොකද අපේ කුහක හැත්ත වාසි බලන් ඉන්න නිසා.
    නඩු දාන්න ගියත් අපේ හැත්ත හත් පොලේ ගාගන්නවා...

    ඉතින් උන්ට ලේසිම සහ වාසිම ලංකවේ සීමාවට ගෙනල්ල අවුලවන එක....
    අපේ එවුන්ම ඩීල් ගහලා එන්න කිව්වද දන්නෙත් නෑ අපි වැඩේ ගොඩ දාල දෙන්නම් කියලා. එහෙමට සෙට් එකක්නේ ඉන්නේ....
     
    • Like
    Reactions: Champ HB and NRTG

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මට හිතෙන හැටි...මේක වැරදි වෙන්නත් පුළුවන්. වැරදි නම් කියන්න, හිතෙන විදිය හරිගස්සන්න පුළුවන් ...

    මට හිතෙන්නේ ඕක නැව් අයිති සමාගම් වල ප්ලෑන් කරපු වැඩක් වෙන්න පුළුවන්.
    නැව පරණ වෙනකොට ගිනි තියල insurance benefits ගන්න ක්‍රමයක් බලනවා වෙන්න පුළුවන්.
    ප්‍රශ්නේ කොහෙද ගිනි තියන්නේ කියල.
    ලංකාවේ ලඟදි උන සිදුවීම් එක්ක වන්දි නොගෙවා හරි අඩු ගානක් ගෙවලා හරි ශේප් වෙන්න පුළුවන් මොකද අපේ කුහක හැත්ත වාසි බලන් ඉන්න නිසා.
    නඩු දාන්න ගියත් අපේ හැත්ත හත් පොලේ ගාගන්නවා...

    ඉතින් උන්ට ලේසිම සහ වාසිම ලංකවේ සීමාවට ගෙනල්ල අවුලවන එක....
    අපේ එවුන්ම ඩීල් ගහලා එන්න කිව්වද දන්නෙත් නෑ අපි වැඩේ ගොඩ දාල දෙන්නම් කියලා. එහෙමට සෙට් එකක්නේ ඉන්නේ....

    කලින් ගිනිගත්ත නැව නම් පරන එකක් නෙමෙයි අලුත්ම නැවක්