Another Ship on fire ! #BREAKINGNEWS

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    Yako mona karumayakda me? Muduma palayako hinda thama
    1624608930766.png
     
    • Like
    Reactions: Champ HB and fdk

    siripera

    Active member
  • Oct 11, 2009
    347
    160
    43
    කලින් ගිනිගත්ත නැව නම් පරන එකක් නෙමෙයි අලුත්ම නැවක්
    මේ දවස්වල බිස්නස් පාඩුයි නම්...ලීසිං වරිකේ ගෙවාගන්න විදියක් නැත්තම් ???
    කලිං එක අහඹු සිදුවීමක් වෙන්න පුළුවන්....එත් මේක....
     
    • Like
    Reactions: Champ HB

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,003
    4,699
    113
    Loading...
    නැවක ලීක් එකක් හරි කාන්දුවක් තියෙනවනම් ඉන්දියන් සාගර කලාපයට හරි අප්‍රිකානු රටවල් ආශ්‍රිත සාගර කලාපයට හරි නැව ගෙනියන්න කියල මොකක්හරි කේස් එකක් තියෙනවද බන් ?
     
    • Like
    • Haha
    Reactions: Champ HB and SIC

    shenat

    Well-known member
  • May 13, 2007
    57,861
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    නැවක ලීක් එකක් හරි කාන්දුවක් තියෙනවනම් ඉන්දියන් සාගර කලාපයට හරි අප්‍රිකානු රටවල් ආශ්‍රිත සාගර කලාපයට හරි නැව ගෙනියන්න කියල මොකක්හරි කේස් එකක් තියෙනවද බන් ?

    Inofficially athi.

    Ponnayo inna ratawal wala arala dala yanna puluwan ne.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113
    🔴 BREAKING
    තවත් බහාලුම් ප්‍රවාහන නෞකාවක ගින්නක්

    කිරින්ද - මහාරාවණා ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 480 ක් නැගෙනහිර දෙසට වන්නට බහලුම් ප්‍රවාහනය කරන නෞකාවක ( MSC MESSINA ) ගින්නක් හටගෙන තිබෙන අතර නෞකාවේ එන්ජින් කාමරය තුළ මෙම ගින්න හටගෙන ඇති බවට අදාළ නෞකාවෙන් දැනුම්දීමක්ද සිදුකර ඇති බව නාවික හමුදාව වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවා
    FB-IMG-1624606054653.jpg
    ගෝත්‍යට රෙවිල ඇත්තේ
     
    • Like
    Reactions: Champ HB

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    අපිටත් බැරිද බන් ගිනිතියාගන්න තැන් හොයන ලදරන් නැව් ගූගල් කරල මෙහෙ ගෙන්නගෙන ස්වයන් රැකියාවක් පටන් ගන්න. වියදම් යන්නෙ නෑනෙ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,023
    3
    118,572
    113
    Gampaha
    ඉන්දියාවෙ මාළු කාරයො බෝඩරේ පනින්න දෙන්නෙ නැති හින්ද අපේ මුහුදු සීමාවට හූනියං කරල...

    හොඳ කපුවෙක් අල්ලල ඕක කපන්න වෙනව... නැතුව ඕක නවත්තන්න බෑ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    දුමින්ද නිදහස් උන එක යට යයි නේ ද? 😅

    මේවත් නිකන් මුංගේ පුරුවේ පිනකට වගේ ලංකාව ලගින් යද්දිම ගිනි ගන්නවා 🤣
     
    • Like
    Reactions: Champ HB

    Matipoose

    Junior member
  • Mar 26, 2021
    91
    59
    18
    Wow, better the Ministry of ports give red alert to all the living creatures in the sea to avoid the vicinity of the ship before it catch fire, or drag the ship to the middle of the ocean.