Another Sri Lankan Wonder - xAurora Web Browser

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    //
    Coded with Win32-Assembly Language
    Win32-Assembler v8.00 / v8.20
    - Borland Delphi 2007 Enterprise //

    ගහ දන්න අයට කොළ කඩා පානවා වගේ

    ඊයේ පෙරෙදා DNS ලූකප් එකක් කරලා ඒක මහ විශාල හැක් එකක් ලෙසට පෙන්නුවේ මෙයා නේද

    :D:lol::lol::lol::):lol::lol::D:D:(
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    //
    Coded with Win32-Assembly Language
    Win32-Assembler v8.00 / v8.20
    - Borland Delphi 2007 Enterprise //

    ගහ දන්න අයට කොළ කඩා පානවා වගේ

    ඊයේ පෙරෙදා DNS ලූකප් එකක් කරලා ඒක මහ විශාල හැක් එකක් ලෙසට පෙන්නුවේ මෙයා නේද

    :D:lol::lol::lol::):lol::lol::D:D:(

    Ow ban.
    Me browser ekath modified version ekak ban. Mama kiyanne Rendering Engine ekak use karana eka waradi kiyala, eth machan license wala thiyena widihata wada karanna one ne.(hama rendering engine ekakma GPL neweine).

    ICTA ekath ekka mokakda magulak thiyenawalu.
    http://www.google.lk/search?q=site:icta.lk+xaurora
    http://www.icta.lk/en/component/search/?searchword=xaurora&ordering=&searchphrase=all
    http://forum.maxthon.com/viewthread.php?tid=74416&page=1

    Muta wada puluwan athi, eth eka lassanata karagena yanna one ne.
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    යකෝ මේක ලියපු එකා පල්ම පල් හොරෙක්!!! මු දැන් රටටම නොන්ඩි වෙලා ඉන්නේ, තවත් මේක නොදන්න උන් ඉන්නවද බන්?
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    //
    Coded with Win32-Assembly Language
    Win32-Assembler v8.00 / v8.20
    - Borland Delphi 2007 Enterprise //

    ගහ දන්න අයට කොළ කඩා පානවා වගේ

    ඊයේ පෙරෙදා DNS ලූකප් එකක් කරලා ඒක මහ විශාල හැක් එකක් ලෙසට පෙන්නුවේ මෙයා නේද

    :D:lol::lol::lol::):lol::lol::D:D:(

    ඇයි එතකොට Channel 4 එකේ video එක බොරු කියල ඔප්පු කරෙත් මෙයලුනේ.... :lol::lol::lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    යකෝ මේක ලියපු එකා පල්ම පල් හොරෙක්!!! මු දැන් රටටම නොන්ඩි වෙලා ඉන්නේ, තවත් මේක නොදන්න උන් ඉන්නවද බන්?

    ratatama nemei mu antharjaathikawa ape ratatath nondiyak genalla dunne :dull: apo mu wage eun. Rata kanawa kiyanne onna okata thamai.. Chaater ne Sameera de Alwis :P bite wenna upan ekek mu
     
    Last edited: