Another Victim in Middle East(Jordan) ලක්මාලි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Another Victim in Middle East(Jordan) ලක්මාලි

    Missing Lankan found dead

    Updated on :

    Monday, March 4, 2013 - 16:44






    Information has come to light, of a death of a woman, who was reported missing in Jordan.
    The deceased has been identified as a twenty-four-year-old resident of Kekirawa.

    The deceased had travelled to Jordan in 2007 through private foreign employment agency.
    Her mother, speaking to Newsfirst, said that her daughter was reported missing for six years.
    We contacted the Sri Lanka Foreign Employment Bureau in this regard.
    General Manager Mangala Randeniya said that a special investigation has been launched by the Sri Lankan Embassy in Jordan.
    He added that the cause of death has not yet been ascertained.
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    රිසානාගේ බෙල්ල කපලත් අපේ එව්න් අරාබියට ගෑනු යවන එක නවත්තපු නැති එකේ මේවා දැකලා කොහෙ නවත්තන්නද බං ?
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    මම කට කැඩෙනකම් කියව්වා අරාබියට ගෑනු පටවන එක නවත්තන්න කියලා. අරාබියට ගෑනු යවන්න එපා කියලා මම මේකේ ත්‍රෙඩ් කීයක් දැම්මද ?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම කට කැඩෙනකම් කියව්වා අරාබියට ගෑනු පටවන එක නවත්තන්න කියලා. අරාබියට ගෑනු යවන්න එපා කියලා මම මේකේ ත්‍රෙඩ් කීයක් දැම්මද ?

    කියලා වැඩක් නැ මචන්.. මෙ කෙල්ල මැරිලා අවුරුදු 7කට පස්සෙ තමා දැනගෙන තියෙන්නෙ..
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    ඉන්දියාව අරාබියට ගෑනු යවන්නේ නැහැ

    පකිස්ථානය මුස්ලිම් රටක් වෙලත් අරාබියට ගෑනු යවන්නේ නැහැ

    බංගලාදේශය දුප්පත් රටක් වෙලත් අරාබියට ගෑනු යවන්නේ නැහැ

    ඇයි මේ අපි විතරක් අරාබියට ගෑනු පටවගෙන ඉන්නේ ? අපේ රටේ ගෑනු සදහටම මෙහෙකාරියෝ කරන්නද කල්පනාව ? අපේ එවුන්ට ලජ්ජ නැහැ. ලැජ්ජාවක් කියලා දෙයක් තියෙනවනම් ඒජන්සි දාල ගෑනු රට පටවන්නේ නැහැනේ. අපේ රටේ ගෑනු පිටරට පිඟන් හෝදනකොට අපි කොහමද ශ්‍රී ලාංකිකයෝ කියලා ලෝකේ ඉස්සරහා නැගී සිටින්නේ ?
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    තහනම් කරන්න ඔනා 1000cc bike නෙමෙයි.. මෙන්න මෙ වහල් වෙලදාමයි..

    විදේශ විනිමය හොයන්න අපි මේක මාර්ගයක් කරගන්න හොඳ නැහැ. කව්රුහරි කෙනෙක් සල්ලි හොයන්න ඕනේ කියලා තමන්ගේ අක්කව හරි නංගිව හරි පිට අයට විකුනන්නේ නැහැ නේද ? මැද පෙරදිග ඉන්න තිරිසන්නුන්ගේ ගෙවල් වල වැඩ කරන්න ඇයි අපි අපේ ගෑනු යවන්නේ ? දකුණු ආසියාවේ තියෙන අනිත් දුප්පත් රටවල්වලට කරන්න පුළුවන් දේ අයි අපේ රටට කරන්න බැරි වෙලා තියෙන්නේ ? මෙච්චර සිද්ද වෙලත් අපේ රටේ අය තවමත් අරාබියට ගෑනු පටවනවනේ. මේවට කව්ද වග කියන්න ඕනේ ? විදේශ විනිමය හොයන්න ඕනේ කියල අපේ රටේ අහිංසක කෙල්ලොන්ව ඇයි අරාබියට යවන්නේ ? අපේ රටේ කෙනෙක්ව පිටරට වැසිකිලි හෝදන්න යවන එකද අපි අද ලබාගෙන තියෙන ආර්ථික දිව්නුව ?

    :yes:
     
    Last edited: