මචන් මම github action වලින් pipeline එකක් ලිව්වා nodejs application එකක් බිල්ඩ් කරලා aws තියන සර්වර් එකේ /var/www/html/ folder එකට ඒ බිල්ඩ් වෙච්ච ෆයිල් ටික කොපි කරන්න. application එක build උනා.ඒත් aws server එකට කොපි කරද්දි අවුලක් එනවා. මම aws server eke ssh-keygen -t rsa වලින් පබ්ලික් කී එකක් github එකේ secret ස්ටොරෙ කරලා pipeline eke demma. eth copy වෙද්දි error එකක් එන්ව. මෙකේ අවුල මොකද්ද?මම මේකට ජිට් හබ් සර්වර් එකමයි යූස් කලේ කෝඩ් එක බිල්ඩ් කරන්න.
error එක
YAML:
name: Deployment QA UI
on: push
jobs:
Get_code:
runs-on: ubuntu-latest
steps:
- name: Get code
uses: actions/checkout@v4
- name: Install NodeJS
uses: actions/setup-node@v3
with:
node-version: 10
- name: Install dependancies
run: NODE_OPTIONS=--max_old_space_size=4096 npm install
- name: Check Nodejs
run: npx browserslist@latest --update-db
- name: Build project
run: NODE_OPTIONS=--max_old_space_size=4096 npm run build
- name: Go to build folder
run: |
cd /home/runner/work/simple_app/simple_app/build/
scp -i ${{ secrets.SSH_PRIVATE_KEY }} -r * [email protected]:/var/www/html/
error එක
Code:
Run cd /home/runner/work/simple_app/simple_app/build/
cd /home/runner/work/simple_app/simple_app/build/
scp -i *** -r * [email protected]:/var/www/html/
shell: /usr/bin/bash -e {0}
Warning: Identity file ssh-rsa not accessible: No such file or directory.
Host key verification failed.
lost connection
Error: Process completed with exit code 1.