ලබන්නා වූ නව වසරේදීවත් සිහින ලෝක වල ඉන්නේ නැතිව (නෙදර්ලන්තේ ජිවිතේ) පය බිමින් තියලා නියම මිනිහෙක් වගේ (මුදලාලිලා ගේ ගනුන්ට ගහන්න යන්නේ නැතිව) කසාදයක් කරගෙන (ගැනුන්ගේ පිටේ බ්‍රා එකේ පාට පිටෙ හිටින්නේ ඇයි වගේ අසහන ප්‍රසන ඔලුවේ තියාගෙන ඉන්නේ නැතිව)
වටේ පිටේ ඉන්න උන්ට ගිනි ගෙඩි දෙන්නේ නැතිව හොඳ මිනිහෙක් වෙන්න ශක්තිය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.