Anti Chandrika Sirima Political Campaign | Audio Cassette 1994

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    කැසට් එක නම් හම්බවුනේ මුල්ලක තිබිලා,නමුත් එ යුගයේ මිනිස්සු කරපු කියපු දෙවල් සහ තාක්ෂණය භාවිතා කරපු ආකරය ගැන අදහසක් ගන්න හොඳ අවස්ථාවක්.......දැන් වගේ YouTube තිබ්බෙ නැ නේ විරුද්ධ පක්ෂයට බනින්න එක නිසා එ කාලේ අය කරල තියෙන්නෙ කැසට් බෙදපු එක :LOL:...කොහොමද එක..නිකන් ෆොන් එක අල්ලලා රේකොර්ඩ් කලේ හැබැයි හොඳට රේකොර්ඩ් වෙලා තියනවා...

    චන්ද්‍රිකාට විරුද්ධව හඩ්සන් සමරසිංහ ඇතුලු යුඑන්පිය විසින් 1994 දි ජනාධිපතිවරණය ඉලක්ක කරගන ගිය ඡන්ද ව්‍යාපාරයෙදි එවකට ප්‍රසිද්ධ මාධ්‍ය වු කැසට් පටය භාවිතා කරගන කරපු ගැසිමක් :-D....

    5zCOUF1.jpg
    rsfUdwd.jpg

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    හඩුසන් සමරසිංහ unp ද මුලින් ?
    ඔව් මනුස්සයා 1994 ජනාධිපතිවරණයටත් ඉල්ලුවා ස්වාධිනව ශ්‍රි ලංකා එකේ ඡන්ද කඩන්න,අයේ 1999 දි ඉල්ලුවා,මිනිහා 3 වෙනියට ආව 1994 දි

    Me palaweniyata yana sinduwa mokakda?
    ඔක හින්දි සිංදුවක් වගේ මතකයි මචං එ උනාට සිංදුව මතක නැ නේ :(
    ------ Post added on Feb 24, 2021 at 10:23 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඔව් මනුස්සයා 1994 ජනාධිපතිවරණයටත් ඉල්ලුවා ස්වාධිනව ශ්‍රි ලංකා එකේ ඡන්ද කඩන්න,අයේ 1999 දි ඉල්ලුවා,මිනිහා 3 වෙනියට ආව 1994 දි

    ඔක හින්දි සිංදුවක් වගේ මතකයි මචං එ උනාට සිංදුව මතක නැ නේ :(
    ------ Post added on Feb 24, 2021 at 10:23 AM
    සිරාවට මම ඕවා දන්නෙත් නෑ
    Premadasa ge sereppuwak tambapu watura wunat bonawa kiyapu buwek tamai oya

    UNP un 70-77 bheeshane gena kiyanne? Meka 83 ta kalin gahapu casset ekak da? :D
    ------ Post added on Feb 24, 2021 at 2:08 PM
    MRට ත් ඔහොම ම මිනිහ සැලකුවා නේ
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    සිරාවට මම ඕවා දන්නෙත් නෑ

    MRට ත් ඔහොම ම මිනිහ සැලකුවා නේ

    හඩ්සන් සමරසිංහ කියන්නෙ අපේ ගමේ මනුස්සයෙක්,දුප්පත් පවුලක කෙනෙක්..............වැඩි විස්තර කියන්න නොයමි.... :D

    SBoM9MD.png

    XVUA55w.png

    Premadasa ge sereppuwak tambapu watura wunat bonawa kiyapu buwek tamai oya

    UNP un 70-77 bheeshane gena kiyanne? Meka 83 ta kalin gahapu casset ekak da? :D
    ------ Post added on Feb 24, 2021 at 2:08 PM
    1994 ගහපු කැසට් එකක් මචං...
    ------ Post added on Feb 24, 2021 at 5:41 PM

    Ado.. uba thread dana dana sareta.
    inne koheda kiyala PM ekak dapanko.
    මම Pm එකක් දාන්නම මචං :D
    ------ Post added on Feb 24, 2021 at 5:42 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    හඩ්සන් සමරසිංහ කියන්නෙ අපේ ගමේ මනුස්සයෙක්,දුප්පත් පවුලක කෙනෙක්..............වැඩි විස්තර කියන්න නොයමි.... :D

    SBoM9MD.png

    XVUA55w.png

    1994 ගහපු කැසට් එකක් මචං...
    ------ Post added on Feb 24, 2021 at 5:41 PM

    මම Pm එකක් දාන්නම මචං :D
    ------ Post added on Feb 24, 2021 at 5:42 PM
    සිරාවට ?
     
    • Like
    Reactions: 001flyD

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela

    අම්මෝ උබනම් පෙට්ටගමක් මචන්. 😍 ප්‍රේමකීර්ති ද අල්විස් ව මැරුවෙත් හඩ්ඩා නේද?
     
    • Haha
    Reactions: 001flyD

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔව් මනුස්සයා 1994 ජනාධිපතිවරණයටත් ඉල්ලුවා ස්වාධිනව ශ්‍රි ලංකා එකේ ඡන්ද කඩන්න,අයේ 1999 දි ඉල්ලුවා,මිනිහා 3 වෙනියට ආව 1994 දි

    ඔක හින්දි සිංදුවක් වගේ මතකයි මචං එ උනාට සිංදුව මතක නැ නේ :(
    ------ Post added on Feb 24, 2021 at 10:23 AM

    Oya beat ekama thama mekath
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    අම්මෝ උබනම් පෙට්ටගමක් මචන්. 😍 ප්‍රේමකීර්ති ද අල්විස් ව මැරුවෙත් හඩ්ඩා නේද?
    එකාලෙ ගුවන් විදුලියේ පොඩි මාස්ටර් කිව්වේ ප්‍රෙමකීර්තිට,ලොකු මාස්ටර් ඇවිල්ල කරුණාරත්න අබේසේකර...ලොක්කට වගේ නෙමෙයි පොඩ්ඩට ගොඩක් අය ඊර්ශියා කලා ඇතුලේම උන්/////ඉතින් ඔක කන්ස්පයරසි තියරියක් උනත්////වෙන්නත් බැරි නැ........නමුත් ඔප්පු වි නැත මචං...
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    එකාලෙ ගුවන් විදුලියේ පොඩි මාස්ටර් කිව්වේ ප්‍රෙමකීර්තිට,ලොකු මාස්ටර් ඇවිල්ල කරුණාරත්න අබේසේකර...ලොක්කට වගේ නෙමෙයි පොඩ්ඩට ගොඩක් අය ඊර්ශියා කලා ඇතුලේම උන්/////ඉතින් ඔක කන්ස්පයරසි තියරියක් උනත්////වෙන්නත් බැරි නැ........නමුත් ඔප්පු වි නැත මචං...
    ප්රෙමකීර්තිගේ පුතා කෙලින්ම කියලා තිබ්බා. තාත්තව මැරුවේ හඩ්ඩා කියලා.
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ප්රෙමකීර්තිගේ පුතා කෙලින්ම කියලා තිබ්බා. තාත්තව මැරුවේ හඩ්ඩා කියලා.
    ප්‍රෙමකීර්තිගේ පුතාත් සැහෙන ලෙඩ දාගත්තු පොරක් නේ,එයා නෙමෙයි ගොඩක් අය ඔය කතාව කියනවා නමුත් ඉතින් ඔප්පු වෙලා නැති නිසා මොකුත් අපට කියන්න බැනේ,එක සදාචාර සම්පන්න නැ නේ මචං.හඩ්ඩ ලෝකයා කියල කවුරුත් දන්නවා.හැබයි හඩ්ඩාත් ඉස්සර ලස්සන සිංදු එහෙම එකක් දෙකක් ලියලා තියනවා ඔය සුදු අසු පිට වගේ එවා......එකාලේ ගුවන් විදුලියේ කක්කුසිය හොදපු මනුස්සයටත් හොඳ ලෙඛන හැකියාවක් තිබ්බා අප්පා,දැන් තමයි නිකන් හාල් කැලි FM වල ඉන්නෙ...
     
    • Like
    Reactions: kasun_kbp