උබලා දන්නවද දන්නේ නෑ හෙට පට්ට ගොන් ඩයල් එකක් ඉන්නවා සමන්ත කියලා 
Samantha567
සමහරු මූට සමා කියනවා.. ලොකු ටෝක් දැම්මට හෙන පොඩි එකා...
ඒ වුනාට දාගෙන ඉන්නේ නම් පට්ට සයිස් එකෙක්ගේ avatar එකක්
ආරංචි විදියට මූ බොරලැස්ගමුවෙලු වැඩ කරන්නේ
ඔෆිස් එක සුද්ද කරන ඇන්ටිගේ ඉදන්, ඔෆිස් එක ඉන්න හැම ඇන්ටි පාරකටම ලයින් දානවලු
( මේවා මම කියපුවා නම් නෙවෙයි ඕං ) 
අවුරුදු 60 පැනපු අක්කලා ව පේන්නම බෑලු

දැන් ඇන්ටි කෝස් ගැන ඩිප්ලෝමා එකක් හිටන් කරනවලු..
මොකා උනත් එල කොල්ලෙක් කියලා සමහරු කියනවා ( මම නම් නෙවෙයි ඕං)
මේක ඔන්න 16000ක් ගහන්න යන්නේ... මම මේ විශ් කරන්නේ ඕකගෙන් ඉතින් ලාබ ප්‍රයෝජන තියෙයි කියලා හිතලා

කට්ටිය ලාවට විශ් කරන්න මූට
අඩු ගානේ අර කෝස් content එක වත් මූ කියල දෙයිනෙ