anti-government කට්ටිය_දුන්න ගේම

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :lol: මේක පිටිපස්සෙ ඉන්නෙ ඇමරිකාව... ඇමරිකාව මේ රටත් අස්තාවර කරාට පස්සෙ ඔය වගේ ගහ මරා ගන්න ඒව නිතරම දකින්න පුලුවන් වෙයි... :yes:

    ඔව් ඔව් මුන්ගේ හිටපු ජනාධිපති එළවගන්න ඔක්කොම හොර වැඩ මැර වැඩ කරලා තියෙන්නේ ඇමරිකාව ඇතුළු අධිරාජ්‍යවාධින් මිනිස්සු කුපිත කරවලා ඌව පන්නන්න නේද මචන්? අපි අහුවෙයි ඕවට නේද?? උඹලට ඉතින් හැම දේකටම පිටිපස්සේ ඇමරිකාව, කුමන්ත්‍රණ:lol::lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262

    :lol:ඕකා ආණ්ඩුවේ ගොට්ටෙක්.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113

    macho lankawe ara bonna wathura nathuwa hitapu rathu pas wala minissunge udgoshanayata pitipasse hitiyeth americawada?:lol::lol:

    කොහොමද බං උඹ යුක්‍රෙනයෙ ප්‍රශ්නයක් ලංකාවට සම්බන්ධ කරේ??? :eek: මම කතා කරේ එහෙ ප්‍රශ්නෙ ගැන :)

    ඔව් ඔව් මුන්ගේ හිටපු ජනාධිපති එළවගන්න ඔක්කොම හොර වැඩ මැර වැඩ කරලා තියෙන්නේ ඇමරිකාව ඇතුළු අධිරාජ්‍යවාධින් මිනිස්සු කුපිත කරවලා ඌව පන්නන්න නේද මචන්? අපි අහුවෙයි ඕවට නේද?? උඹලට ඉතින් හැම දේකටම පිටිපස්සේ ඇමරිකාව, කුමන්ත්‍රණ:lol::lol::lol:

    ඉතිහාසෙ අරං බැලුවොත් ඔය වගේ ගේම් ඇමරිකාවට අලුත් දේවල් නෙමෙයි... ඒක ඉතිං සමහරු පිලිගන්න කැමති නැහැ... ඇමරිකාව කියන්නෙ රම්බො නෙමෙයි බං... :no:
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    Ukrain western patthata giyoth, Ukrain ratawal 2ta kedenne thiyena chance eka wadi dan. Russia nikan balan indi kiyalada hithanne???? Direct nathi unath indirect hari new pro-western government eka down karanawa. Idiri kaladi Ukrain minissunta kara gatta gonkama gana pasutawenna wei. Libiya wala wage...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262
    113
    Ukrain western patthata giyoth, Ukrain ratawal 2ta kedenne thiyena chance eka wadi dan. Russia nikan balan indi kiyalada hithanne???? Direct nathi unath indirect hari new pro-western government eka down karanawa. Idiri kaladi Ukrain minissunta kara gatta gonkama gana pasutawenna wei. Libiya wala wage...

    රටක නායකයෙක් හොර වැඩ,දූෂණ කරනවානම් ඒ රටේ මිනිස්සුන්ට ඒක ගැන විරුද්ද වෙන්න අයිතියක් නැද්ද?එතකොට තායිලන්තේ මිනිස්සු රජයට විරුද්ද වෙලා මේ වගේම උද්ගෝෂණයක් කරේ..එතකොට ඒකත් ඇමරිකාවේ වැඩක්ද?:lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262
    113
    කොහොමද බං උඹ යුක්‍රෙනයෙ ප්‍රශ්නයක් ලංකාවට සම්බන්ධ කරේ??? :eek: මම කතා කරේ එහෙ ප්‍රශ්නෙ ගැන :)

    මම ඒකෙන් අදහස් කරේ රතුපස් වල මිනිස්සු උද්ගෝෂණය කරේ ඒ මිනිස්සුන්ගේ අයිතීන් වෙනුවෙන්නේ..ඉතින් මේ මිනිස්සුත් තමන්ගේ අයිතීන් වලට තමා සටන් කරේ..උබ කියන්නේ ලංකාවේ වගේ මහින්දයා හොරා කනකොට උන්ගේ රටේ මිනිස්සු ඔහේ නිවටයෝ වගේ බලන් ඉන්න ඕන කියලද?:frown:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රතු පස්වල කෙස් එකට මුලින් අමෙරිකව සම්බන්ද නැතත්
    පස්සෙ වෙඩි තියන්න අමෙරිකව සම්බන්ද උනා
    වනතෙ මනුස්සය උස්සපු කෙස් එකනම් තනිකර අමරිකාවෙ වැඩක්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262
    113
    රතු පස්වල කෙස් එකට මුලින් අමෙරිකව සම්බන්ද නැතත්
    පස්සෙ වෙඩි තියන්න අමෙරිකව සම්බන්ද උනා
    වනතෙ මනුස්සය උස්සපු කෙස් එකනම් තනිකර අමරිකාවෙ වැඩක්

    :shocked:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,618
    113
    Auckland
    මම ඒකෙන් අදහස් කරේ රතුපස් වල මිනිස්සු උද්ගෝෂණය කරේ ඒ මිනිස්සුන්ගේ අයිතීන් වෙනුවෙන්නේ..ඉතින් මේ මිනිස්සුත් තමන්ගේ අයිතීන් වලට තමා සටන් කරේ..උබ කියන්නේ ලංකාවේ වගේ මහින්දයා හොරා කනකොට උන්ගේ රටේ මිනිස්සු ඔහේ නිවටයෝ වගේ බලන් ඉන්න ඕන කියලද?:frown:

    ITN balala nida ganin :lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    .මන් නම් හිතන්නෙ ලංකාව දෙකට බෙදුවනම් හරි. එක කොටසක් විපක්ෂයට, අනිත් කොටස රජයට.:P එතකොට කිසි ප්‍රශ්නයක් නෑ. දැන් යුක්‍රේන් වලත් වෙන්නෙ ඕකනෙ.:nerd::P
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    :lol:ඕකා ආණ්ඩුවේ ගොට්ටෙක්.

    කොහොමද මචං මම යුක්‍රේනය ගැන කියපු දෙයින් ඔය වගේ නිගමනයකට ආවෙ? උඹට සිංහල තේරෙන්නෙ නැති ප්‍රශ්නයක් තියෙනවද? :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    රතු පස්වල කෙස් එකට මුලින් අමෙරිකව සම්බන්ද නැතත්
    පස්සෙ වෙඩි තියන්න අමෙරිකව සම්බන්ද උනා
    වනතෙ මනුස්සය උස්සපු කෙස් එකනම් තනිකර අමරිකාවෙ වැඩක්

    වනාතේ පොර පොලොසියට කටුට්ටරයක් දීල තිබ්බ මිනිහව පැහැරගෙන ගිහින් තිබ්බ තැන මුහුඩේ සද්දේ අහුනලු. අඩි 7 විතර උස ගෑනියෙක් ආව ලු බලන්න.

    රතු පස්වල කේස් එක:
    මැරිච්ච උන්ගේ ඇඟේ සහ අවට තිබ්බ වෙඩි උණ්ඩ ඇමරිකාවේ නිෂ්පාදිත ඒවා
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    වනාතේ පොර පොලොසියට කටුට්ටරයක් දීල තිබ්බ මිනිහව පැහැරගෙන ගිහින් තිබ්බ තැන මුහුඩේ සද්දේ අහුනලු. අඩි 7 විතර උස ගෑනියෙක් ආව ලු බලන්න.

    රතු පස්වල කේස් එක:
    මැරිච්ච උන්ගේ ඇඟේ සහ අවට තිබ්බ වෙඩි උණ්ඩ ඇමරිකාවේ නිෂ්පාදිත ඒවා

    අමෙරිකානු පුරවසියෙක් තමයි ගෙම් දෙකම දුන්නෙ ඇයි අවුල්ද
    ගෙම්බන්පිලගෙ හිරො,ඩෙට එන්ට්‍රි ඔපරෙටර්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අමෙරිකානු පුරවසියෙක් තමයි ගෙම් දෙකම දුන්නෙ ඇයි අවුල්ද
    ගෙම්බන්පිලගෙ හිරො,ඩෙට එන්ට්‍රි ඔපරෙටර්

    සියලු ඇමරිකන් කාරයන් දේශද්‍රෝහී නොවේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රතු පස්වල කෙස් එකට මුලින් අමෙරිකව සම්බන්ද නැතත්
    පස්සෙ වෙඩි තියන්න අමෙරිකව සම්බන්ද උනා
    වනතෙ මනුස්සය උස්සපු කෙස් එකනම් තනිකර අමරිකාවෙ වැඩක්

    :rofl::P:lol:
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    රටක නායකයෙක් හොර වැඩ,දූෂණ කරනවානම් ඒ රටේ මිනිස්සුන්ට ඒක ගැන විරුද්ද වෙන්න අයිතියක් නැද්ද?එතකොට තායිලන්තේ මිනිස්සු රජයට විරුද්ද වෙලා මේ වගේම උද්ගෝෂණයක් කරේ..එතකොට ඒකත් ඇමරිකාවේ වැඩක්ද?:lol:

    Loku ratawal wala moolika aramuna egollange yahapawathma witharai. E gollange market eka thamai podi ratawal. Eka America walatath, Russia walatath podhu deyak.

    E ratawal wala thiyena sura sapa labune podi ratawal mankolla kala. Russia Ukarain gana hithanne eka egollange extended state ekak widiyata. Ukrain economy eka russia walata wadagath egollange products eheta wikunana nisa. E wagema President Putin balaporottu wenawa EU walata Russian response ekak denna Eurasian Economic Union (EEU) haraha. Ukrain athaharala EEU ekak hadanna be.

    ( http://en.wikipedia.org/wiki/Eurasian_Union )

    Me hama dekama ekam aramuna me loke thiyena natural resources wala wadima aithiya thaman sathu karaganeema.

    History eka hodata balanna. Api wage podi ratawal walata apita oone deyak karanna be. Lankawa unstable karana eke Americawata thiyena chance eka chinese influence eka ainkereema witharak newei Indiawa unstable kireema Lankawa through karanna puluwan nisa Tamils la use karagena.