anti-government කට්ටිය_දුන්න ගේම

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මහින්දට මහජන මතයක් නම් නැ.. ඌට තියෙන්නේ පවුල් බලයකුයි ආතතිය හැදිච්ච චන්ද කොමසාරිස් කෙකෙකුයි විතරයි...

    ඊලග චන්දෙටත් කොහොමහරි එකෙක්ව හොයා ගනිල්ලා..
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ලෝකේ කොහේ හරි රටක දෙයක් වුනාම ඒ විදියට මෙහෙත් වෙයි කියලා හීන දකින පිරිසක් ඉන්නවා.
    ඒ පරාජිත වැලේවැල් නැති කර කියා ගන්න දෙයක් නැති සුලුතරය.

    කාලෙකදි උන් හිතුවා..

    ලිබියාව වගේ වෙයිද?

    ඊජීප්තුව වගේ වෙයිද?

    සිරියාව වගේ වෙයිද?

    අරාබි වසන්තෙ මෙහෙටත් එයිද?

    දැන් යුක්‍රේනය වගේ වෙයිද කියලා හිත හිතා හීන දකිනවා.

    හරකුනේ..
    ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ. මොකද මහින්ද බහුතර ජන බලයක් හිමි නායකයෙක්.

    ඉස්සෙල්ලා හොයාගනිල්ලා විකල්පයක්.
    අන්න එදාට යමක් වෙයි.

    විකල්පයක් නැතිව මේ රජය පෙරලුවොත් එදාට මෙහෙත් ලිබියාවක්, ඊජීප්තුවක් වෙයි.
    එහෙම වුනොත් උඹලටම හිතෙයි අනේ අපොයි කියලා.

    eka aththa uba kiyanawa wage lankawe inna bahutharaya harak.eka nisa kawadawath me wage deyak wenne naha.:P

    හරක් කිව්වෙ කාටද කියලා තේරුම් ගන්න බැරිව ජොලියක් ගිහින්.

    ඒකත් හරියට යුක්‍රේන හීනය වගේ.

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මට රිදෙන්න උඔලා අහවල් එකක් කිව්වද?
    යුක්‍රෙනය වගේ මෙහෙත් වෙනවා කියලා උඹලා හීන දැක්කට මට රිදෙනවයැ.
    නින්දෙන් ඇහැරුනාම ඒක හීනයක් කියලා දැනගත්තාම උඹලටමනේ ආයෙත් රිදෙන්නෙ.

    දැන් හීන දැකලා කීසැරයක් රිදුනද?

    මේ ඒ හීන....

    ලිබියාව වගේ වෙයිද?

    ඊජීප්තුව වගේ වෙයිද?

    සිරියාව වගේ වෙයිද?

    අරාබි වසන්තෙ මෙහෙටත් එයිද?

    api nam ubala wage nida ganne naha ban.api mahansi wenawa hamba karanna..mahinda innakan ubala ithin goda thama..
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මහින්දට මහජන මතයක් නම් නැ.. ඌට තියෙන්නේ පවුල් බලයකුයි ආතතිය හැදිච්ච චන්ද කොමසාරිස් කෙකෙකුයි විතරයි...

    ඊලග චන්දෙටත් කොහොමහරි එකෙක්ව හොයා ගනිල්ලා..

    ආතතිය හැදිච්ච මැකෝ ගිහින් කොයි කල්ද බං. උඹ ඉන්නෙ තාම ළිදේද?

    ඊලග චන්දෙටත් කොහොමහරි එකෙක්ව හොයා ගනිල්ලා..

    ඒ කියන්නේ තාම එකෙක් නෑ කියන එකනේ.
    මාත් කියන්නෙ ඒකම තමා.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    uba harak kiwwe lankawe inna minissunta ne.:rolleyes:

    නැත. යුක්‍රේන සිහිනය දකින කීප දෙනාට.

    අර ලිබියා, ඊජීප්තු, සිරියා සිහින දුටු ටික දෙනා....
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලංකාවේ සිංහයෝ දැන් මේව බල බල නැට්ට පුකේ ගහන් හූල්ලපල්ලා. :rofl:
    සිංහයටත් අපහාසයක් යකෝ, සිංහ කොඩියට දාන්න තිබ්බේ නරියෙක්ව.
    ලංකාවේ වගේ මෝඩ නිවට රැලක් නැතුව ඇති කොහේ වත්

    පොඩ්ඩක් හිතපන් අපිත් යුක්රේනයේ වගේ උද්ඝෝෂණ කරලා මහින්දයා එලෙව්වා කියලා. ඊට පස්සේ ජනාධිපති වෙන්නේ කතානායක චමල් රාජපක්ෂ හරි කුඩු අගමැතිතුමා හරි තමයි ඉතින්. එහෙම නැත්නම් විපක්ෂ නායක පොනිල් වික්‍රමසිංහ. :lol::lol::lol::lol::lol:

    ඊට වඩා හොඳයි අරින්න මහ රජතුමනි කියලා ඉන්න එක.
    :lol::lol::lol:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    පොඩ්ඩක් හිතපන් අපිත් යුක්රේනයේ වගේ උද්ඝෝෂණ කරලා මහින්දයා එලෙව්වා කියලා. ඊට පස්සේ ජනාධිපති වෙන්නේ කතානායක චමල් රාජපක්ෂ හරි කුඩු අගමැතිතුමා හරි තමයි ඉතින්. එහෙම නැත්නම් විපක්ෂ නායක පොනිල් වික්‍රමසිංහ. :lol::lol::lol::lol::lol:

    ඊට වඩා හොඳයි අරින්න මහ රජතුමනි කියලා ඉන්න එක.
    :lol::lol::lol:
    Mr Ranil hodai oya okkoma horunta wadiya...
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    පොඩ්ඩක් හිතපන් අපිත් යුක්රේනයේ වගේ උද්ඝෝෂණ කරලා මහින්දයා එලෙව්වා කියලා. ඊට පස්සේ ජනාධිපති වෙන්නේ කතානායක චමල් රාජපක්ෂ හරි කුඩු අගමැතිතුමා හරි තමයි ඉතින්. එහෙම නැත්නම් විපක්ෂ නායක පොනිල් වික්‍රමසිංහ. :lol::lol::lol::lol::lol:

    ඊට වඩා හොඳයි අරින්න මහ රජතුමනි කියලා ඉන්න එක.
    :lol::lol::lol:

    mama kiuwa dema thamai ube comment ekata ait kiyanna tiyenne ban. api niwatai. wena kiyanna deyak na
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mama kiuwa dema thamai ube comment ekata ait kiyanna tiyenne ban. api niwatai. wena kiyanna deyak na

    නෑ බන්. මම කියන්නේ ඉන්න එකා එළවලා මොකාව ගේන්නද කියල? යුක්රේනියේ නම් විපක්ෂ නායිකාව බලයට පත් කරන්න තමයි මිනිස්සු කැමති. අපේ එහෙම ජනතා නායකයෝ කවුරුවත් ඉන්නවද? ලාවට හරි ඉන්නේ JVP නායක අනුර කුමාර විතරයි. (මේ මගේ අදහස)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උද්ගෝෂණ මොකටද ඔය ලග තියෙන ඡන්දේදී ආන්ඩුවට එරෙහිව ඡන්දෙ දුන්නම් නිකම්ම ආණ්ඩු පෙරලෙනවා ඡන්දෙකින්ම තමයි මරාව පන්නලා දාන්න ‍ඔනේ.
     
    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    ලංකාවේ සිංහයෝ දැන් මේව බල බල නැට්ට පුකේ ගහන් හූල්ලපල්ලා. :rofl:
    සිංහයටත් අපහාසයක් යකෝ, සිංහ කොඩියට දාන්න තිබ්බේ නරියෙක්ව.
    ලංකාවේ වගේ මෝඩ නිවට රැලක් නැතුව ඇති කොහේ වත්

    ඒකට අපේ එකාව යවල කථානායක ගත්තත් ඌත් රාජපස්සෙක් නේ