Anti-Netanyahu protests take place across Israel🔥

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,646
    22,785
    113
    අම්බකිස්ස
    මන්දා ඊශ්‍රායල් කාරයොයි නාසි කාරයොයි අතර වෙනසක් නෑ මේ යුද්දේදී.අනික වුන් කරපු විනාසේ හැටියට තව අවුරුදු 100ක් විතර යනකල් මරාගෙන මැරෙන්න ආමි එකකට සෙනඟක් හඳුනා,එක්කෝ ගාසා එක වුන් යටතීම තියාගන්න ඕනි.ආපහු ඇත අරියෝත් මුන් ආයෙත් සෙට් වෙයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,785
    73,055
    113
    මාලඹේ
    මුන් උද්ඝෝෂණ කරන්නේ ඕකාට අයින් වෙන්න කියලා හමාස්ලා ගහන්න කලින් ඉඳන්..
    නැහැ මම අදහස් කරේ මේ වෙලාවේ ඊශ්‍රායල ය දේශපාලන අර්බුදයකට යනවා කියන්නේ හමාස් කාරන්ට වාසිය යනවා
     
    • Like
    Reactions: NRTG

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,393
    1
    5,085
    113
    Sin-tertainment Den
    gotabaya-mahinda-rajapaksa.gif
     
    • Haha
    Reactions: jhnnwp