bumop

CTB locker Clean Karanda Puluwanda



මම පෙන් ඩ්රයිව් එහෙම ගහන්නෙ නැති නිසා වෛරස් ගාඩ් එකක් දාලා නෑ බං..



අපිට නම් ඉතින් කුඩේ තමයි.


Thanks machan...
මොකැ උබ දාගන්නේ නැතෙයි...
අපේ CTB බස් ද බන්...
තේරුනේ නැ...
අපිත් Avast තමයි මචෝ.හැබැයි ෆ්රි එඩිශන්.
16+

patta nula..thanks

මෙි ක්රමය හොදද නරකද?
අද හවස දාගන්ඩ ඕනි . තැනක් යු වේවා මචන් මම විෂ බිජ නාශකයක් හොයා හොයා හිටියේ .
මට මේක කියහන්කෝ.
දැන් අපි ඕක අප්ඩේට් කරන්නෙ කොහොමද?
අපිඩේට් වෙද්දි ලයිසන් එකට කෙලවෙන්නෙ නැද්ද????
මම නමි virus guards ඉස්සර දදා හිටියා..දැන්නමි මම මසකට 2 කට සැරයක් හිතුනාම OS එක Format කරනවා...Virus guards දාන්නෙ නැහැ...File ටික මොකකට හරි කොපි කරගන්නවා..නැත්තමි වෙන පාර්ටිශන් එකට දානවා...නැත්තමි Online Storage තමා..අවුලක් වුන ගමන් format කරනවා...හැම තිස්සෙම format කරන්නෙ නැහැ...ඒක Hard disk එකට හොද නැහැ...bad sectors...මෙි ක්රමය හොදද නරකද?
![]()