Anti-virus - විෂබීජ නාශකයක්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම පෙන් ඩ්‍රයිව් එහෙම ගහන්නෙ නැති නිසා වෛරස් ගාඩ් එකක් දාලා නෑ බං..
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මම පෙන් ඩ්‍රයිව් එහෙම ගහන්නෙ නැති නිසා වෛරස් ගාඩ් එකක් දාලා නෑ බං..

    උබත් මාර අතල් දෙන්නේ...:lol::lol:
    අනේ අනේ...
    උබට මොන virus guard ද...;)

    අපිට නම් ඉතින් කුඩේ තමයි.

    කුඩේ දාගෙන රෙදි නැතුව තමයි ඉන්න වෙන්නේ....:shocked::lol:
     
    lankaw

    Junior member
  • Apr 6, 2011
    136
    19
    18
    Thanks machan...
    මොකැ උබ දාගන්නේ නැතෙයි...
    :shocked:

    අපේ CTB බස් ද බන්...:lol::lol:

    තේරුනේ නැ...:confused:

    It is a Virous ... that you have to pay to get rid of it.

    I m trying to remove it from a PC

    if you all can help me. pls give me some advise
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    so...just install it and search all the PC machan...
    should be removed by avast in any second...
    i mean after the searching...:cool:

    just try..
    I'd recommend you the Antivirus pro...:yes:

    and tell me the result...;)

    • Like
    Reactions: jk perera

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    අද හවස දාගන්ඩ ඕනි . තැනක් යු වේවා මචන් මම විෂ බිජ නාශකයක් හොයා හොයා හිටියේ .
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මට මේක කියහන්කෝ.
    දැන් අපි ඕක අප්ඩේට් කරන්නෙ කොහොමද?
    අපිඩේට් වෙද්දි ලයිසන් එකට කෙලවෙන්නෙ නැද්ද????
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    මම නමි virus guards ඉස්සර දදා හිටියා..දැන්නමි මම මසකට 2 කට සැරයක් හිතුනාම OS එක Format කරනවා...Virus guards දාන්නෙ නැහැ...File ටික මොකකට හරි කොපි කරගන්නවා..නැත්තමි වෙන පාර්ටිශන් එකට දානවා...නැත්තමි Online Storage තමා..අවුලක් වුන ගමන් format කරනවා...හැම තිස්සෙම format කරන්නෙ නැහැ...ඒක Hard disk එකට හොද නැහැ...bad sectors...:yes::(මෙි ක්‍රමය හොදද නරකද?:confused:
     
    Last edited:

    gaveen5555

    Member
    Feb 13, 2008
    2,209
    47
    0
    34
    machn meka mn dagaththa..elatama wada..eth welavak giyata passe alert ekak ava license eka expire wela kiyala..e unata mn settings wala baladdi subscription eka active thava davas 500+ ganak thiyenava kiyala thiyenavane..e ai?
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    අද හවස දාගන්ඩ ඕනි . තැනක් යු වේවා මචන් මම විෂ බිජ නාශකයක් හොයා හොයා හිටියේ .
    මචන් මේක හොදයි ට්‍රයි කරලා බලන්න...
    අනිවා එපා වෙන්නේ නැ..
    අනික හොඳට perform කරනවා නේ....
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මට මේක කියහන්කෝ.
    දැන් අපි ඕක අප්ඩේට් කරන්නෙ කොහොමද?
    අපිඩේට් වෙද්දි ලයිසන් එකට කෙලවෙන්නෙ නැද්ද????

    ඔය අපි යස අගේට update කරන්නේ කිසි අවුලක් නැ....

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මම නමි virus guards ඉස්සර දදා හිටියා..දැන්නමි මම මසකට 2 කට සැරයක් හිතුනාම OS එක Format කරනවා...Virus guards දාන්නෙ නැහැ...File ටික මොකකට හරි කොපි කරගන්නවා..නැත්තමි වෙන පාර්ටිශන් එකට දානවා...නැත්තමි Online Storage තමා..අවුලක් වුන ගමන් format කරනවා...හැම තිස්සෙම format කරන්නෙ නැහැ...ඒක Hard disk එකට හොද නැහැ...bad sectors...:yes::(මෙි ක්‍රමය හොදද නරකද?:confused:

    උබට පිස්සුවක් එහෙම නැ නේ...(ජෝකේ එකට කිවූවේ හරි)....
    ඔහොම format කරන්න එපා බන්...
    අනික එපා වෙන වැඩක් නේ ඕක....
    පිස්සු නැතිව මෙන්න මේ virus guard එක දාගන්න....