machn meka mn dagaththa..elatama wada..eth welavak giyata passe alert ekak ava license eka expire wela kiyala..e unata mn settings wala baladdi subscription eka active thava davas 500+ ganak thiyenava kiyala thiyenavane..e ai?
machan meka ranking wala ehema kohomada? false positive ehema? sandbox facility ekak tiyenawada?



AVAST free + Malwarebytes premium is best combination
Hmmmmm...Don't you think why there are two S/W's instead of having one premium bad-ass virus-guard...
tfs, මට පොඩි අව්ලක් තියනව උබ මේක active කරන්න කියන්නේ crack එකක් දාල නේද ? crack කරපු virus guard එකකින් සම්පුර්ණ ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද බන් ?
![]()



For this no need of additional cracking softwares. Because those cracking softwares are include virus,torjan etc. PC won't get slow. gives maximum protection.
ඇයි මොකද්ද එකේ තියෙන අවුල...
දන්නවද..?
crack කරාට පස්සේ crack එකකත් virus-guard එකෙන් delete කරනවා කියල...
, exe file එකක් install කරලා කොම් එකට virus ගියොත් එක virus guard එකෙන් remove කලා කියල බලපෑම අඩුවෙන්නේ නෑ ගොඩක් වෙලාවට
, යන්න කලින් අයින් කරනවා මිසක් ගියාට පස්සේ අයින් කරන එකනම් කොච්චර සාර්ථකද කියල මට නම් නොතේරේ 
මචං ඔය crack එක ඔකෙන්ම අල්ලනවනම් ඇයි දාන්නේ, exe file එකක් install කරලා කොම් එකට virus ගියොත් එක virus guard එකෙන් remove කලා කියල බලපෑම අඩුවෙන්නේ නෑ ගොඩක් වෙලාවට
, යන්න කලින් අයින් කරනවා මිසක් ගියාට පස්සේ අයින් කරන එකනම් කොච්චර සාර්ථකද කියල මට නම් නොතේරේ
![]()

ela ela thanks machan..
mamanam ESET smart security eka use karanne..
issara Bitdefender use kale.. eka taram hoda na me ekakwath..
eth BD 2015 eka patta widiyata resource use karanne..
resource usage aduma ESET.. itapasse Avast
Bump.
Crack කරලා antivirus use කරන්න එපා බං..


I know about it machan.
FYI,
You've mention about the malware-byte "premium" right??.
I presume you're using it with a purchased key. otherwise, i should tell you the same.
Anyway,
You will never ever find a Better, Clearer, Anti Virus torrent in your life again.
It worked out like a charm.