Anti-virus - විෂබීජ නාශකයක්

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    machn meka mn dagaththa..elatama wada..eth welavak giyata passe alert ekak ava license eka expire wela kiyala..e unata mn settings wala baladdi subscription eka active thava davas 500+ ganak thiyenava kiyala thiyenavane..e ai?

    ඔය ඔය දාල තියෙන්නේ සෙටප් එක තියෙන එකේ කී එක නේ....
    මම පල්ලෙහා තව එකක් ඩවුන්ලෝඩ් කරගන්න කියල දීල ඇති එකක් එකෙන් activate කරගන්න...:)
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    machan meka ranking wala ehema kohomada? false positive ehema? sandbox facility ekak tiyenawada?

    රෑන්ක් වල නම් ටිකක් පල්ලේහා තියෙන්නේ... ..
    එත් කවූද බන් ඔය රෑන්ක් ගණන් ගන්නේ....
    අපිට ඕනේ හොදට perform කරන බඩුවක් නේ..:shocked:
    මේක තමයි මචන් මිනිස්සු වැඩියෙන්ම බාන virusguard එක..
    ඉතින් වෙන මොන කතාද...:)

    sandbox තියෙනවා....;)

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    tfs :) , මට පොඩි අව්ලක් තියනව උබ මේක active කරන්න කියන්නේ crack එකක් දාල නේද ? crack කරපු virus guard එකකින් සම්පුර්ණ ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද බන් ? :eek:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    Hmmmmm...Don't you think why there are two S/W's instead of having one premium bad-ass virus-guard... :)

    For this no need of additional cracking softwares. Because those cracking softwares are include virus,torjan etc. PC won't get slow. gives maximum protection.
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    tfs :) , මට පොඩි අව්ලක් තියනව උබ මේක active කරන්න කියන්නේ crack එකක් දාල නේද ? crack කරපු virus guard එකකින් සම්පුර්ණ ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද බන් ? :eek:

    ඇයි මොකද්ද එකේ තියෙන අවුල...:confused::confused:

    දන්නවද..?

    crack කරාට පස්සේ crack එකකත් virus-guard එකෙන් delete කරනවා කියල...;)

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    For this no need of additional cracking softwares. Because those cracking softwares are include virus,torjan etc. PC won't get slow. gives maximum protection.

    I know about it machan.

    FYI,

    You've mention about the malware-byte "premium" right??.
    I presume you're using it with a purchased key. otherwise, i should tell you the same.

    Anyway,

    You will never ever find a Better, Clearer, Anti Virus torrent in your life again.
    It worked out like a charm.;)
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඇයි මොකද්ද එකේ තියෙන අවුල...:confused::confused:

    දන්නවද..?

    crack කරාට පස්සේ crack එකකත් virus-guard එකෙන් delete කරනවා කියල...;)

    මචං ඔය crack එක ඔකෙන්ම අල්ලනවනම් ඇයි දාන්නේ :confused: , exe file එකක් install කරලා කොම් එකට virus ගියොත් එක virus guard එකෙන් remove කලා කියල බලපෑම අඩුවෙන්නේ නෑ ගොඩක් වෙලාවට :sorry: , යන්න කලින් අයින් කරනවා මිසක් ගියාට පස්සේ අයින් කරන එකනම් කොච්චර සාර්ථකද කියල මට නම් නොතේරේ :no:
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මචං ඔය crack එක ඔකෙන්ම අල්ලනවනම් ඇයි දාන්නේ :confused: , exe file එකක් install කරලා කොම් එකට virus ගියොත් එක virus guard එකෙන් remove කලා කියල බලපෑම අඩුවෙන්නේ නෑ ගොඩක් වෙලාවට :sorry: , යන්න කලින් අයින් කරනවා මිසක් ගියාට පස්සේ අයින් කරන එකනම් කොච්චර සාර්ථකද කියල මට නම් නොතේරේ :no:

    ඉතින් මචන්...ඔච්චරම සැක නම් දාගන්නේ නැතුව ඉන්නවනේ.....
    අනික මම මේක use කරන්නේ අද ඊයේ නෙමෙයි....
    වෙන්න තියෙනවනම් වෙන්න ඕනේ ඔක්කොම මට වෙනවා.....
    එත් ඔය යස අගේට තියෙන්නේ......
    අදත් ඔන්න virus දෙක තුනක් detect කරා....:yes:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ela ela thanks machan..

    mamanam ESET smart security eka use karanne..
    issara Bitdefender use kale.. eka taram hoda na me ekakwath..
    eth BD 2015 eka patta widiyata resource use karanne..
    resource usage aduma ESET.. itapasse Avast
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ela ela thanks machan..

    mamanam ESET smart security eka use karanne..
    issara Bitdefender use kale.. eka taram hoda na me ekakwath..
    eth BD 2015 eka patta widiyata resource use karanne..
    resource usage aduma ESET.. itapasse Avast

    නැ නේ..avast එක තමයි අඩුවෙන්ම ගන්නේ..
    eset එක 512 ram එක ගද්දි...
    avast එක 128 ගන්නේ...
    දැක්කනේ වෙනස...
    ප්‍රෝසත් එහෙමයි..

    අප්පෝ bitdefender එක මහා ඇනයක් නේ....

    thanks....
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    තැන්කු මචෝ ...අපිනම්
    Comodo-Internet-Security-Pro-2011-licence.jpg
    තමයි ඉතින්
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    mama nam kaspersky

    kiyak hari gewwath padu ne ban... mama kalin oya magula use kara.oken windows file idan makanawa ban...oya crack hadanne ubalata thiyena adareta nam nemei machan...
    crack patch use karanakota tikak kalpana karala balapan....
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113

    I know about it machan.

    FYI,

    You've mention about the malware-byte "premium" right??.
    I presume you're using it with a purchased key. otherwise, i should tell you the same.

    Anyway,

    You will never ever find a Better, Clearer, Anti Virus torrent in your life again.
    It worked out like a charm.;)

    for malwarebytes no need of cracking software. have good working keys in torrents in text files. :)