Antibiotics ⚠️⚠️⚠️

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,005
    73,979
    113
    දැන් උබටද මං ඒ reply එක දැම්මේ... කලබලේට හරියට reply එක කියවලත් නෑ නේද? පොඩ්ඩක් ආයෙ හීමීට කියලවල වරෙන්කෝ...

    oh yeah? :rolleyes: really? :rolleyes: ඇයි බං උබ උබවම තව පාරක් ලිදේ දාන්නම මට චාන්ස් හදල දෙන්නේ?:rofl:

    How far does russle peter go with arab jokes vs the way he goes with others? That is the difference :-)
    Also I think arabs doesn't mean muslims itself. No one touches Islam. That is the point ;-)
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ok අපි එහෙනම් දියුනු රටවල් ටිකක් අරන් බලමුද?

    US

    images

    images

    images

    images

    UK

    images

    පොඩ්ඩක් ලොජික් එක අවුල් නේ.. ;)
    මේ photos දාලා තියෙන්නෙ "මෝඩ joke" කරන අයගෙ නෙවේනෙ. 🤷
    අපි කතා කළේ "මෝඩ joke" කරන අය ගැන.

    මෙන්න මේක joke එකක්ද, නැත්තං සිරා කතාවක්ද කියලා කියන්නකො.
    joke එකක් නම් හිනාවෙන්න try කරන්නම්.

    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    16,999
    113
    Kottawa
    උඩ comment එකේදි මම දාපු වීඩියෝ එක
    මං අහන්නෙ මෝඩ ජෝක් එකක් කියන්නෙ හරියටම මොකක්ද? නිකං වීඩියෝ කෑලි දාල මේක මෝඩ ජෝක් එකක් කියල වැඩක් නෑනේ කොහොමද ඒක මෝඩ ජෝක් වෙන්නෙ කියල පැහැදිලි කරන්න ඕනේ..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,005
    73,979
    113
    මං අහන්නෙ මෝඩ ජෝක් එකක් කියන්නෙ හරියටම මොකක්ද? නිකං වීඩියෝ කෑලි දාල මේක මෝඩ ජෝක් එකක් කියල වැඩක් නෑනේ කොහොමද ඒක මෝඩ ජෝක් වෙන්නෙ කියල පැහැදිලි කරන්න ඕනේ..
    Machan ko ban Islam walata wihilu karapuwa wala examples 🤭 🤭 ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,248
    86,445
    113
    ආශ්චර්යමත් රටක
    මෙඩිකල් related thread එකක් දැම්මම වෙන වෙන බයිල තමයි මුන් කියවන්නේ...

    මේකේ ගොඩක් තියෙන්නේ ඩොකාලා කරන වැරදි වැඩ ගැන.. drugs brands වලට නැටවෙන ඩොක්කු ගැන... ඒ වගේම තමුන් තියන් ඉන්න හීන මානේ ගැන.. (boss/god level) හැමෝම නෙමෙයි.. බහුතරයක් එහෙමලු... බෙහෙතක් වැරදුනොත් ඒක පිලිගන්නෙ නැතුව වින්දිතයට කෙලින එක...

    මේවට ඩොකාලට විතරක් බැනල කරල හදන්න පුලුවන් දේවල් නෙමෙයි.. හැම patients කෙනෙක්ටම මෙඩිකල් අයිඩී හදල දීලා දෙන බෙහෙත් / treatments track කරන්න වගේ structural reforms කරන්න ඕනේ..

    හැමදාම කියන්න වගේ තියෙන්නෙ රටේ අවුලක් මිස දොස්තරලගෙ අවුලක් නෙවෙයි.

    ඩ්‍රග් කොම්පැණි වලට පුලුවන් නං දොස්තරලව නටවන්න මේ රටවල් වලත් එහෙම වෙන්න එපැයි. හැබැයි එහෙම නෑ. ලංකාවෙ ඉඳන් මේ රටවල් වලට එන දොස්තරලටත් කැමති ඩ්‍රග්ස් කැමති කැමති විදියට දෙන්න බෑ. ලෙඩ්ඩුන්ට ෆාමසියෙන් කොහොමවත් ගන්නත් බෑ prescription නැතුව.

    අන්න ඒකයි කියන්නෙ තියෙන්නෙ ක්‍රමයෙ අවුලක්.
    පොන්නයන්ට, හොරුන්ට රටවල් කරන්න බෑ 🙏🙏
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    යකෝ ඉස්ලාම් වලට කවුරුත් ජෝක් කරන් නැත්තෙ උන්ගෙ අන්‍තවාදී/ජිහාඩ් විදියට ආගම අදහන එවුන් වැඩිනිසා. උන් විහිලුවක් තේරෙන එවුන් නෙමෙයි නිසා. උන් ආ මේ ජෝකක් කියල හිනා වෙලා ඒක අතඇරල දාන්න තරම් චිල් නැහැ.
    දැන් උබලම නටාශා කරපු ජෝක් එක තේරුම්ගන්න බෑනෙ. ඒ ලෙවල් එක වැඩිකරපන්කො 100 ගුනයකින්. ආන්න එතකොට ඔය අන්තවාදී ලෙවල් එකට එන්න පුලුවන්.
    ඒමරිමෝඩ වුකන්නො ටික ඒකටත් බෝම්බ පුපුරවයි. දැන් බුද්දාගමත් එහෙමද වෙන්න ඕන උබලට. ඕකට තමා කියන්නෙ තලේබාන් බුද්දාගම කියල. ඔය ජෝක් එකට උබට රිදෙනව නම් උබ තාම දෙයක් අත්‍තැරල දාල යන පුරුද්ද නෑ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    16,999
    113
    Kottawa
    Still waiting to hear "Alla, or Mohamads" coming up ;-) 🤭 🤭

    Also uma kiyanawa unwa bite karanne ne kiyala mokada ungen kanna wei kiyala.

    Umbama ubey argument eka debunk kala oi :lol::lol:

    මුස්ලිම් උන්ට විහිලු කරන්නෙ නෑ කියල එහෙම එකක් පෙන්නල රෙදි ගැලෙව්වම දැන් කියනව අල්ලට විහිලු කරන එකක් පෙන්නපං කියලා.. උබව ලිදේ දාන එකෙත් සීමාවක් තියෙන්න එපැයි.. අර ඉරෝසන් වගේ එල්ලි එල්ලි එනව කිසිම තේරුමක් නැතුව... අනේ මංද උබ නම්.. ආයෙ නම් reply කරන්නෙ නෑ

    හැමදාම කියන්න වගේ තියෙන්නෙ රටේ අවුලක් මිස දොස්තරලගෙ අවුලක් නෙවෙයි.

    යකෝ රට ඉබේ නරක් වෙන්නෙ නෑ මිනිස්සු නිසා තමා නරක් වෙන්නේ... :lol: :lol: :lol:

    ඩ්‍රග් කොම්පැණි වලට පුලුවන් නං දොස්තරලව නටවන්න මේ රටවල් වලත් එහෙම වෙන්න එපැයි. හැබැයි එහෙම නෑ. ලංකාවෙ ඉඳන් මේ රටවල් වලට එන දොස්තරලටත් කැමති ඩ්‍රග්ස් කැමති කැමති විදියට දෙන්න බෑ. ලෙඩ්ඩුන්ට ෆාමසියෙන් කොහොමවත් ගන්නත් බෑ prescription නැතුව.

    අන්න ඒකයි කියන්නෙ තියෙන්නෙ ක්‍රමයෙ අවුලක්.
    පොන්නයන්ට, හොරුන්ට රටවල් කරන්න බෑ 🙏🙏

    ඉතින් ක්‍රමයේ අවුල වෙන්නෙ ඩොකාලට වගවීමක් නැති එක.. වගවීමක් තියෙනවනම් තමුන් කරන දේවල් වලට වගකියන්න ඕනේ.. වැරදි දෙයක් කරොත් අනිත් අයට ඒක ඔප්පු කරල නීතිමය හෝ නීතිමය නොවන ක්‍රියාමාරග ගන්න පුලුවන් වෙන්න ඕනේ... ඒ වගෙ policy reforms කරන්න ඕනෙ ඩොකාල නෙමෙයි policy makers ලා..

    දැන් ඔය උඩ දාල තියෙන වීඩියො එකේ රංජිත් ඩොක්ටර් ගේ සහෝදරයට වෙන ඩොකෙක් වැරදි බෙහෙතක් දීල එයා මැරුනම පවුලෙ කට්ටිය කේස් අදිද්දි අර ඩොකා නඩු හිටන් දාලලු... ඉතින් ඒකට වැරදි රටද නැත්තම් අර ඩොකාද? කෙලින්ම ඒ ඩොකාට වගවීමක් නෑ.. ඕනෙ වැරදි වැඩක් කරලා පාඩුවෙ ඉන්න පුලුවන්.. වලි අදින්න ආවොත් නඩු දාන්න පුලුවන්... ඉතින්?

    යකෝ ඉස්ලාම් වලට කවුරුත් ජෝක් කරන් නැත්තෙ උන්ගෙ අන්‍තවාදී/ජිහාඩ් විදියට ආගම අදහන එවුන් වැඩිනිසා. උන් විහිලුවක් තේරෙන එවුන් නෙමෙයි නිසා. උන් ආ මේ ජෝකක් කියල හිනා වෙලා ඒක අතඇරල දාන්න තරම් චිල් නැහැ.
    දැන් උබලම නටාශා කරපු ජෝක් එක තේරුම්ගන්න බෑනෙ. ඒ ලෙවල් එක වැඩිකරපන්කො 100 ගුනයකින්. ආන්න එතකොට ඔය අන්තවාදී ලෙවල් එකට එන්න පුලුවන්.
    ඒමරිමෝඩ වුකන්නො ටික ඒකටත් බෝම්බ පුපුරවයි. දැන් බුද්දාගමත් එහෙමද වෙන්න ඕන උබලට. ඕකට තමා කියන්නෙ තලේබාන් බුද්දාගම කියල. ඔය ජෝක් එකට උබට රිදෙනව නම් උබ තාම දෙයක් අත්‍තැරල දාල යන පුරුද්ද නෑ.
    :yes::yes::yes:

    දැන් ඉන්නෙ අහිංසක බෞද්ධයො නෙමෙයි තලෙයිබාං බෞද්ධයො...

    ආගම වෙනුවෙන් මාරගන්න එන මුස්ලිම් උනුයි අපේ බෞද්ධයොයි අතරෙ දැන් පොඩි වෙනසයි තියෙන්නේ...
    ------ Post added on Jan 22, 2024 at 12:56 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,005
    73,979
    113
    මුස්ලිම් උන්ට විහිලු කරන්නෙ නෑ කියල එහෙම එකක් පෙන්නල රෙදි ගැලෙව්වම දැන් කියනව අල්ලට විහිලු කරන එකක් පෙන්නපං කියලා.. උබව ලිදේ දාන එකෙත් සීමාවක් තියෙන්න එපැයි.. අර ඉරෝසන් වගේ එල්ලි එල්ලි එනව කිසිම තේරුමක් නැතුව... අනේ මංද උබ නම්.. ආයෙ නම් reply කරන්නෙ නෑ

    Apples to apples ne ban compare karanna ona, Nathuwa Apples to oranges newine?

    Mulinma race ekai religion ekei wenasa igena gena waren. Buddism is a religion, Arab is a race not a religion, Muslims again is a race than a relgion. Islam is the religion.

    Argument eka une, buddism walata wihilu karana eka "freedom of speech/radical" scene walata daala talks dunnata oya ekekwath Islam walata wihilu karanna yanne ne.

    Also anunwa linde daana gihin lidada jabuk gaala umba watuna ekanam nondi machan :p
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,248
    86,445
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ රට ඉබේ නරක් වෙන්නෙ නෑ මිනිස්සු නිසා තමා නරක් වෙන්නේ... :lol: :lol: :lol:

    ඉතින් ක්‍රමයේ අවුල වෙන්නෙ ඩොකාලට වගවීමක් නැති එක.. වගවීමක් තියෙනවනම් තමුන් කරන දේවල් වලට වගකියන්න ඕනේ.. වැරදි දෙයක් කරොත් අනිත් අයට ඒක ඔප්පු කරල නීතිමය හෝ නීතිමය නොවන ක්‍රියාමාරග ගන්න පුලුවන් වෙන්න ඕනේ... ඒ වගෙ policy reforms කරන්න ඕනෙ ඩොකාල නෙමෙයි policy makers ලා..

    ඔව්. වගවීමක් නැත්තෙ සිස්ටම් එකේ අවුල නිසා. සිස්ටම් එක අවුල් වෙලා තියෙන්නෙ මිනිස්සු අවුල් නිසා.

    දැන් ඔය උඩ දාල තියෙන වීඩියො එකේ රංජිත් ඩොක්ටර් ගේ සහෝදරයට වෙන ඩොකෙක් වැරදි බෙහෙතක් දීල එයා මැරුනම පවුලෙ කට්ටිය කේස් අදිද්දි අර ඩොකා නඩු හිටන් දාලලු... ඉතින් ඒකට වැරදි රටද නැත්තම් අර ඩොකාද? කෙලින්ම ඒ ඩොකාට වගවීමක් නෑ.. ඕනෙ වැරදි වැඩක් කරලා පාඩුවෙ ඉන්න පුලුවන්.. වලි අදින්න ආවොත් නඩු දාන්න පුලුවන්... ඉතින්?

    ඕන වැරදි වැඩක් කරලා පාඩුවෙ ඉන්න පුලුවන් නං ඒකට වැරදි රට තමා. රට කියන්නෙ භූමිය නෙවෙයි. නැත්තං ඒ ඩොකාලටම මේ රටවල් වලට ඇවිල්ලත් ඕන වැරදි වැඩක් කරලා පාඩුවෙ ඉන්න පුලුවන් වෙන්න ඕනනෙ. එහෙම වෙන්නෙ නෑ. උබ කියන විදියෙ අවුල් ඩොකෙක් මේ වගේ රටකට පය තියන කොටම එකපාර කරන්ට් වැදුණ වගේ හොඳ වෙලා වගවීමක් තියෙන එකෙක් වෙන්නෙ නෑ :lol:

    ඌ වගවීමක් තියෙන එකෙක් වෙන්නෙ මේ රටේ සිස්ටම් එකෙන්, නීතියෙන් එහෙම වෙන්න වෙන නිසා. නොවුණොත් කෙළවෙන නිසා. ඒක තමයි හැමෝටම අදාළ කතාව.
     
    • Like
    Reactions: samindi