Antibiotics ⚠️⚠️⚠️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    Raula neda mekath host karanne? Ko ban ara Nathasha gaani? Remand kalata passe dakkema ne. Dan standup karanne nadda ? Kauruth eki gana katha karanewath nane :cautious::cautious:
    නතාශා ඉන්නවා. එයා එනවා හැම ඉවෙන්ට් එකකටම. ගොන් බයියෝ කරපු වැඩ නිසා උන් කරන ඉවෙන්ට් දැන් youtube එකේ දාන්නේ නැ. ගොං බයියෝ ඉතින් ගෙවලා එන්නෙත් නැ කියලා දන්නවානේ මුන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,005
    73,976
    113
    නතාශා ඉන්නවා. එයා එනවා හැම ඉවෙන්ට් එකකටම. ගොන් බයියෝ කරපු වැඩ නිසා උන් කරන ඉවෙන්ට් දැන් youtube එකේ දාන්නේ නැ. ගොං බයියෝ ඉතින් ගෙවලා එන්නෙත් නැ කියලා දන්නවානේ මුන්
    Aaah ehemada? SM promote karanne wath nane shows? Unma wihilu karan unma hina wena scene ekakda tiyenne?

    Gon bayyo kathawak newi ban, mona labbatada aagam walata gaawenna joke karanne? Ochara dial ekaknam allata monahari kiyapanko? Kiyanawada? nane. Okkoma freedom of speech pukey amaruwal lankaawe hadenne buddagamata witarai.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,815
    6,394
    113
    ගග අද්දර
    නතාශා ඉන්නවා. එයා එනවා හැම ඉවෙන්ට් එකකටම. ගොන් බයියෝ කරපු වැඩ නිසා උන් කරන ඉවෙන්ට් දැන් youtube එකේ දාන්නේ නැ. ගොං බයියෝ ඉතින් ගෙවලා එන්නෙත් නැ කියලා දන්නවානේ මුන්
    Ai unge show balana un hena posh unda?
     
    • Like
    Reactions: S_M_S

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    Aaah ehemada? SM promote karanne wath nane shows? Unma wihilu karan unma hina wena scene ekakda tiyenne?

    පබ්ලික් ටිකට් ⁣ශෝ කරනවා. පහුගිය දවස් ටිකේම කරා ශෝ බරගානක්. අදද කොහෙද නුවර ක්වින්ස් හොටලේ කරනවා.

    Gon bayyo kathawak newi ban, mona labbatada aagam walata gaawenna joke karanne? Ochara dial ekaknam allata monahari kiyapanko? Kiyanawada? nane. Okkoma freedom of speech pukey amaruwal lankaawe hadenne buddagamata witarai.

    උන් ඔය හැම එකටම කිව්වා මම දන්න විදිහට. මමත් ගිහින් තියනවානේ බලන්න.

    අනික ඒකිට iccpr වලින් එලියට ආවා. උසාවියෙන්ම කිව්වානේ එහෙම අවුලක් නැ කියලා. අනික ඊට පස්සේ ඔය ආගම් සින් වලට iccpr ගිය ඉන්දික, විශ්වබුද්ධියා ඔක්කෝම දැන් එලියේ. එහෙම එක එකාට හිතු හිතු විදිහට රිදුනා කියලා වරදක් නෙවෙයි කියලා නේ උසාවියත් පිලිඅරන් තියෙන්නේ. ආගම් කොහොමත් බිහි වෙනනේ විවේචනය මගින් තමයි. ඒකවත් දන්නැත්තම් නමට විතරක් බුද්ධාගම ලැබුනු, ආගම නොදන්න කල්ලතෝනියෙක් තමයි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    Ai unge show balana un hena posh unda?
    ආව නාව කියලා නැ, චූන් වෙලා නටන ගොං බයියොන්ට වඩා නම්, අකුරු දත් දන්නැති නැති මුට්ට කරගහන එකා, කක්කුස්සි හොදන එකා පවා මාරම පොශ්.
     
    • Like
    Reactions: Draco Malfoy

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,815
    6,394
    113
    ගග අද්දර
    ආව නාව කියලා නැ, චූන් වෙලා නටන ගොං බයියොන්ට වඩා නම්, අකුරු දත් දන්නැති නැති මුට්ට කරගහන එකා, කක්කුස්සි හොදන එකා පවා මාරම පොශ්.
    Munge shows balannet itin baiyo wage un tamai.
     
    • Like
    Reactions: gamerlk and S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Munge shows balannet itin baiyo wage un tamai.
    උන්ට හිනාවෙනවට සල්ලි දෙනවද දන්නෑ 🤷
    ටිකට් අරං මෝඩ joke බලන්න යන මානසිකත්වයක් තියෙන එවුන් එක්ක රටක් දියුණු වෙයිද ඉතිං 🤷
     
    • Like
    Reactions: .::J@S::.

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,005
    73,976
    113

    පබ්ලික් ටිකට් ⁣ශෝ කරනවා. පහුගිය දවස් ටිකේම කරා ශෝ බරගානක්. අදද කොහෙද නුවර ක්වින්ස් හොටලේ කරනවා.

    උන් ඔය හැම එකටම කිව්වා මම දන්න විදිහට. මමත් ගිහින් තියනවානේ බලන්න.

    අනික ඒකිට iccpr වලින් එලියට ආවා. උසාවියෙන්ම කිව්වානේ එහෙම අවුලක් නැ කියලා. අනික ඊට පස්සේ ඔය ආගම් සින් වලට iccpr ගිය ඉන්දික, විශ්වබුද්ධියා ඔක්කෝම දැන් එලියේ. එහෙම එක එකාට හිතු හිතු විදිහට රිදුනා කියලා වරදක් නෙවෙයි කියලා නේ උසාවියත් පිලිඅරන් තියෙන්නේ. ආගම් කොහොමත් බිහි වෙනනේ විවේචනය මගින් තමයි. ඒකවත් දන්නැත්තම් නමට විතරක් බුද්ධාගම ලැබුනු, ආගම නොදන්න කල්ලතෝනියෙක් තමයි.
    Penannapn balanna mulsim unta monahari kiyapu ekak. Mama nam hitanne ne ban karala athi kiyala. Cristinanity ekata karala athi.
     
    • Like
    Reactions: S_M_S and .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,815
    6,394
    113
    ගග අද්දර
    උන්ට හිනාවෙනවට සල්ලි දෙනවද දන්නෑ 🤷
    ටිකට් අරං මෝඩ joke බලන්න යන මානසිකත්වයක් තියෙන එවුන් එක්ක රටක් දියුණු වෙයිද ඉතිං 🤷
    Sira, un gena kiwwata kamk ne hari haman joke ekk krnawa nam. Banduge gon joke hodai owata wada.
     
    • Haha
    Reactions: S_M_S

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,841
    28,728
    113
    තව ටිකකින් එන්නම්කො රෙදි ගලවන්න
    Regina Hall Popcorn GIF
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    16,999
    113
    Kottawa
    giphy.gif

    mona labbatada aagam walata gaawenna joke karanne?

    ඇයි මොකක්ද ප්‍රශ්නේ?

    Ochara dial ekaknam allata monahari kiyapanko? Kiyanawada? nane. Okkoma freedom of speech pukey amaruwal lankaawe hadenne buddagamata witarai.

    හැමදාම උබව ලිදේ දාන්නත් බෑ ඉතිං... කමක් නෑ මේ timestamp එකෙන් බලපංකෝ...

    මේ අනික් ආගමට කියපු එක

    ප්‍රශ්නේ තියෙන්නේ අනික් ආගම් වලට ගහන එක නෙමෙයි.. බුද්දාගමේ ගොන් ජෝක් වලට ගහද්දි උබලව ඌවා වෙන එක... ඊට පස්සෙ අම්නේ අම්නේ මුන් බුද්දාගමට විතරයි ගහන්නේ අරකයි මේකයි කිය කිය වේදනාව පිට කරගන්න දගලන එක.. ටිපිකල් බයි ගතිය ඉතින් හදන්න බෑ...

    Munge shows balannet itin baiyo wage un tamai.​

    මාත් එහෙනම් තැරි දාර පුන්නක්කු බයියෙක් :D
    උන්ට හිනාවෙනවට සල්ලි දෙනවද දන්නෑ 🤷
    ටිකට් අරං මෝඩ joke බලන්න යන මානසිකත්වයක් තියෙන එවුන් එක්ක රටක් දියුණු වෙයිද ඉතිං 🤷

    ok අපි එහෙනම් දියුනු රටවල් ටිකක් අරන් බලමුද?

    US

    images

    images

    images

    images

    UK

    images

    පොඩ්ඩක් ලොජික් එක අවුල් නේ.. ;)
    Sira, un gena kiwwata kamk ne hari haman joke ekk krnawa nam. Banduge gon joke hodai owata wada.​

    මේකනේ බං... බන්දුගෙ ජෝක් අහන්න කැමති කට්ටිය බන්දුගේ ජෝක් අහනවා... Ricky Gervais ගෙ අහන්න කැමති කට්ටිය උගෙ ඒව අහනවා.. බන්දුගෙ audience එකට වඩා රිකීගෙ audience එක අහසට පොලව වගේ කියලා බන්දුගේ ජෝක් අහන්න යන්නේ ගොං *න්නයො කියල අපි කියව කියව යන්නෙ නෑනේ... තේරුනා කියල හිතනවා :rolleyes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    16,999
    113
    Kottawa
    55min balanna ba. kawru hara summary eka dapan.. @emoji diaries

    මෙඩිකල් related thread එකක් දැම්මම වෙන වෙන බයිල තමයි මුන් කියවන්නේ...

    මේකේ ගොඩක් තියෙන්නේ ඩොකාලා කරන වැරදි වැඩ ගැන.. drugs brands වලට නැටවෙන ඩොක්කු ගැන... ඒ වගේම තමුන් තියන් ඉන්න හීන මානේ ගැන.. (boss/god level) හැමෝම නෙමෙයි.. බහුතරයක් එහෙමලු... බෙහෙතක් වැරදුනොත් ඒක පිලිගන්නෙ නැතුව වින්දිතයට කෙලින එක...

    මේවට ඩොකාලට විතරක් බැනල කරල හදන්න පුලුවන් දේවල් නෙමෙයි.. හැම patients කෙනෙක්ටම මෙඩිකල් අයිඩී හදල දීලා දෙන බෙහෙත් / treatments track කරන්න වගේ structural reforms කරන්න ඕනේ..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,005
    73,976
    113
    giphy.gif

    ඇයි මොකක්ද ප්‍රශ්නේ?

    හැමදාම උබව ලිදේ දාන්නත් බෑ ඉතිං... කමක් නෑ මේ timestamp එකෙන් බලපංකෝ...

    මේ අනික් ආගමට කියපු එක

    ප්‍රශ්නේ තියෙන්නේ අනික් ආගම් වලට ගහන එක නෙමෙයි.. බුද්දාගමේ ගොන් ජෝක් වලට ගහද්දි උබලව ඌවා වෙන එක... ඊට පස්සෙ අම්නේ අම්නේ මුන් බුද්දාගමට විතරයි ගහන්නේ අරකයි මේකයි කිය කිය වේදනාව පිට කරගන්න දගලන එක.. ටිපිකල් බයි ගතිය ඉතින් හදන්න බෑ...

    මාත් එහෙනම් තැරි දාර පුන්නක්කු බයියෙක් :D

    ok අපි එහෙනම් දියුනු රටවල් ටිකක් අරන් බලමුද?

    US

    images

    images

    images

    images

    UK

    images

    පොඩ්ඩක් ලොජික් එක අවුල් නේ.. ;)

    මේකනේ බං... බන්දුගෙ ජෝක් අහන්න කැමති කට්ටිය බන්දුගේ ජෝක් අහනවා... Ricky Gervais ගෙ අහන්න කැමති කට්ටිය උගෙ ඒව අහනවා.. බන්දුගෙ audience එකට වඩා රිකීගෙ audience එක අහසට පොලව වගේ කියලා බන්දුගේ ජෝක් අහන්න යන්නේ ගොං *න්නයො කියල අපි කියව කියව යන්නෙ නෑනේ... තේරුනා කියල හිතනවා :rolleyes:

    Ado Pita rata un pennala hitanna epa api okunwa danne ne kiyala. Oya godak unge comedy balala tiyenawa anika oya ekekwath lesiyakata muslim side ekata mukuth kiyanne ne. un patta careful e gana.

    Ara kalisam galawan inna jokerge comdey wala "anith agam" kiwata buddism walata, christianity walata attack karana taramata muslim ewata attack karanawada?

    Bottom line eka tama maha lokuwata radical gaagena haminunata mun okkoma radical muslim arenna anith ewa issaraha tama.

    Also local hukannalage gon joke walata hina yanawanam itin eka wenama ledak wenna ona.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    16,999
    113
    Kottawa
    Ado Pita rata un pennala hitanna epa api okunwa danne ne kiyala.

    දැන් උබටද මං ඒ reply එක දැම්මේ... කලබලේට හරියට reply එක කියවලත් නෑ නේද? පොඩ්ඩක් ආයෙ හීමීට කියලවල වරෙන්කෝ...

    Oya godak unge comedy balala tiyenawa anika oya ekekwath lesiyakata muslim side ekata mukuth kiyanne ne. un patta careful e gana.

    oh yeah? :rolleyes: really? :rolleyes: ඇයි බං උබ උබවම තව පාරක් ලිදේ දාන්නම මට චාන්ස් හදල දෙන්නේ?:rofl: