Github copilot plus eka ganin. 10usd wenne
ම්ම්ම් දැන් ලිමි එක මුන් වැඩි කරලා එකයි ලොකුම කෙසි එක, කොපයිලට් එහෙමත් ඔක්කොම ක්ලෞඩ් මොඩෙල්ස් අයින් කරලා ස්ටුඩන්ට් ප්ලැන්ස් වල ලිමිටිශන් වැඩි කරලා.එහෙම තමයි බන්
Tokens expensive
ඒක නිසා තමයි ගොඩක් එවුන් ලෝකලි රන් කරන්න පුලුවන් මොඩල් ට්‍රයි කරන්නෙ
සමහර කම්පැනි වලින්ම ලෝකලි ෆුල් සයිස් මොඩල් රන් කරනවා කෝඩින් වලට. ෆුල් ටයිම් වැඩ කරන්න සබ්ස්ක්‍රිප්ශන් වලින් අමාරුයි
කරන්නම දෙයක් නැත්තං Locally Qwen Code 30B රන් කරලා Open code එකට කනෙක්ට් කර ගනින්
Claude/Antigravity වගේ ඒව වගේ නැහැ ඒත් සාමාන්‍යෙන් වැඩක් කරගන්න පුලුවන්
මම ඉන්ඩිටෙල් පම්ප්ට් එක දිලා වැඩෙ කරන එක තමයි කරන්නෙ. දැන් ඒ වැඩෙත් මගදි ම කරද්දි ලිමිට් වෙන එක තමයි කෙස් එක, කියහන් බලන්න බොලාගෙ ලොකු ස්කිල් එකෙන් මේක ගොඩ දාන විදිය.skill issue

ඔව් ප්‍රො එක ගන්න එක සතපහකට වැඩක් නැ. copilot එකේත් දැන් ලගදි ඉදන් ලිමිට් වැඩි කරලා $40 එකෙ නම් ටිකක් අඩුයි.මල ජරාවක්. google AI pro thibilath claude models patta limited. Response enneth na. Github copilot plus eka ganin. 10usd wenne
Codex අවුලක් නැ ශේප් ගිපිටි එකෙන් ම බයි කරල යුස් කරන එක අවුලක් නැ, copilot ත් ශෙප් දැන් හැබැයි එකෙත් ලිමිට් වැඩි කරනවා වගෙCodex try kalada