Antique බන්දේසියක්

Goldberg

Member
Dec 15, 2008
1,354
117
0
මගේ ලග බන්දේසියක් තියෙනව මෙක කීයක් වටීද මේවා ගන්න අය කවුරු හරි ඉන්නවද මේක හුගාක් පරනයි


orhvkp.jpg



ette8x.jpg
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    එකදාන් නවසිය ගණන් වල එකක්ද අටසිය ගණන් වල එකක්ද..?
    ඇන්ටික් එකතුකරන සුද්දො ඉන්නවා.. බර ගාණකට දීගතහැකි වෙයි..
    නැත්තං eBay දාපං..
    ​
     

    Goldberg

    Member
    Dec 15, 2008
    1,354
    117
    0
    එකදාන් නවසිය ගණන් වල එකක්ද අටසිය ගණන් වල එකක්ද..?
    ඇන්ටික් එකතුකරන සුද්දො ඉන්නවා.. බර ගාණකට දීගතහැකි වෙයි..
    නැත්තං eBay දාපං..
    ​
    අවුරුදු 100කට වඩා පරනයි මේක
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    අවුරුදු 100කට වඩා පරනයි මේක
    ඇන්ටික් බඩු ගන්න සුද්දෙක් අල්ලගනිං.. ගයිඩෙක්ට කිව්වා නම් සෙට් කරලා දෙයි අනිවා.. ඌටත් කීයක් හරි දෙන්න වෙයි හැබැයි.. මගේ යාලුවෙක් එකපාරක් කාසි වගයකුයි, හැදි සෙට් එකකුයි අනං මනං වගයක් විකුන්නා ලක්ෂ ගාණකට.. :dull:
    ​