Anukampa karanna kiyala canada

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    මට නම් හිතෙන්නේ ඌ john wick type ගේමක් දෙන්න යන්නේ
    නැත්නම් saw එකේ John Kramer වගේ කැරියට විදවන්න සෙට් කරානම් පට්ට :love2:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    කතාවට දේදුනු පාට ගෑවෙන්නයි යන්නේ - YT Comments

    Sorry i don't believe it, the father planned this with his young friend. Wonder if he had life insurance policies on them or a sexual relationship with him. 😢

    a father had wife and all 4 children stabbed and hacked to death, then calls "Compassion for the murderer"??? sounds very fishy to me.

    Come on, I feel terrible about this but something does not add up. The father and the killer were living together before his family came to Canada and the killer was probably 17 going 18 or may be just 18. The point is, what is a grown man living with a young kid while he has his aunty here in Canada . Then asked the killer to move with them to the house? now the father is asking for compassion for the killer. I am sorry but something doesn't make any sense. I know about forgiveness and there is a place for that but this just took place. I hope that there is no more to this story because something is missing here.
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    oka uge planaak. empathy approach eken gihin kariyata gemak dei. mn wage ekek nm karanne oka
    Girl Door GIF
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,351
    1
    59,722
    113
    Mother Earth
    ඒකනේ මම කියල තිබ්බෙ මිනී මරුවා දනුෂ්ක ඉඳුනිල්. ඌ 19 එකාව අල්ලනවා. ගොඩක් අය මට ඩිස්ලයික් දාල තිබ්බ ඒකට.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,154
    4,418
    113
    අඩෝ ඇත්ත ද?
    ඔව් බන් මට office සුද්දෙක් කියුවේ ..මෙහෙ සින්ඝලුන්ගේ ගෘප් වල යනවලු ජයටම සීන් එක ..වැඩිය එලියට එන්නේ නැතිවේයි
     
    • Wow
    Reactions: jay-shan and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,339
    72,529
    113
    මාලඹේ
    u pr ganna da danne na
    උගේ මාස දෙකක් වයස පොඩි එකා කැනඩාවේ ඉපදිලා තියෙන්නේ
    PR ගන්න දෙයක් නැහැ නේ Canada වේ ඉපදුන ළමයෙක් ඉන්නවා නම් කොහොමත් Citizen දෙනවා .
     
    • Like
    Reactions: sakuntha1996

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,002
    1,179
    113
    මේ සිද්ධියේදී මේ පවුලේ තාත්තගේ හැසිරීමේ යම් ප්‍රශ්න තියෙනවා මට පෙන විදියට.

    1) ඇයි මාස දෙකකට කලින් අදුරගත්ත කොල්ලෙක්ව ගෙදර නවත්ත ගත්තේ තමන්ට ගැහැණු දරුවෝත් ඉද්දී ?

    2) මේ ගෙදර හිටපු අනික් පිරිමි කෙනා කවුද අවුරුදු 40ක ? එහෙම family එකක් migrate වෙද්දී හිතවත් තනි මනුස්සයෙක්ව එක්කන් යනවාද ඒ වගේ ? හිතවත් කෙනෙක් කියලා විතරයි සදහන් වෙන්නේ

    3) තාත්තා ගෙදර අවාම පිහි අනුමත තුවාල උනත් පිහිය උදුරගෙන පාරට ඇවිත් තියෙනවා. ඇවිත් පොලිසියට කතා කරලා ඇයි පොලිසිය එනකම් ගේ ඇතුලට ගිහින් පවුලේ අය ගැන බැලුවේ නැත්තේ ? සාමාන්‍යෙන් තාත්තලා එහෙමයි නේද ?

    4) මේ සිද්ධියෙන් පස්සේ තාත්තා ප්‍රකාශයක් කරලා තියෙනවා මේ කොල්ලත් අවුරුදු 19 ක කෙනෙක්. එයාගේ පත්තෙනුත් හිතාන්න ඕනි කියල. එහෙම කියන්න පුලුවන්ද තාත්තා කෙනෙක්ට ?

    5) මේ ගෙදරට අවට පස්සේ මේ අවුරුදු 19ක කොල්ලා ගොඩක් වෙනස් උනා කියල කියනවා නෑදෑයෝ එක්ක පව සම්බන්ධකම් අත හැරල. එකට හේතුව මොකද්ද ?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    2000 පස්සේ උකන්නලාට කොහොමත් සයිකෝ බන්. මූ ඒ මදිවට ගේම් වලට ඇබ්බැහි උන කාලකන්නියෙක්. මේව හොද පාඩම් නොදන්න උන් රෙද්ද ආස්සේ දගන්නවට ව්සේසයෙන් සිරි ලන්කට් අඩු කුලේ පොන්න පැටැව්