Anura hambunoth munata ahanna prashnayak?

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,237
    5,788
    113
    A Very Concerned Citizen

    1774792075503.png
     
    • Sad
    Reactions: jhnnwp

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,193
    25,340
    113
    අපි ඔබ සමගයි, කරුණාකරලා පළාත් සබා චන්දේ තියන්න. එතකොට අපට හොඳ නියෝජනයක් තියෙනවා....

    chims dog ගේ ෆොටෝ එක.
     
    • Haha
    Reactions: supun_sg

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,977
    31,765
    113
    Anura ta udin samahara pra saba wala sabapathila ithin anura mehema kohomada executive power use karanne, sahodarayo kiyala kanen ringana un langa thiyagena ewa nodakka wage inna babala nemeine, minissunge prashna wisadaddi 3% sahodarayo rakinna porondu une naha rate minissunta honde...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,835
    113
    එකමත් එක රටක
    පක්ෂේ සහෝදරයෝ නේ හුත්තෝ !!
    රටේ මිනිස්සු අවුරුදු 50ක් තිස්සේ උන්ව 3% ට දාල තිබ්බේ . ඒ වගේ ද හැමදාම හිටපු පක්ෂ සහෝදරයෝ ??? 🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,977
    31,765
    113
    පක්ෂේ සහෝදරයෝ නේ හුත්තෝ !!
    රටේ මිනිස්සු අවුරුදු 50ක් තිස්සේ උන්ව 3% ට දාල තිබ්බේ . ඒ වගේ ද හැමදාම හිටපු පක්ෂ සහෝදරයෝ ??? 🤭
    Ethakota rate constitution eka eken neda executive president une...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,835
    113
    එකමත් එක රටක
    Ethakota rate constitution eka eken neda executive president une...
    පාර්ලිමේන්තුවට බෝම්බ ගහල , අවුරුදු දෙකකට කලින් පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු , රටේ හමුදාවට ගහල මිනිස්සු මරපු උන්ට මොන constitution ද උට්ටෝ ??

    අනේ මන්ද උබලත් 🤌 :lol:

    ඕකුන් හැමතිස්සෙම කියන්නේ ආයිත් මේක දෙන්නේ නෑ දෙන්නේ නෑ කියලා .
    මිට කලින් ආපු කිසි ආණ්ඩුවක් ඔහොම කිය කිය හිටියද නිකන් ඉන්නකොටත් ??????
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,977
    31,765
    113
    පාර්ලිමේන්තුවට බෝම්බ ගහල , අවුරුදු දෙකකට කලින් පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු , රටේ හමුදාවට ගහල මිනිස්සු මරපු උන්ට මොන constitution ද උට්ටෝ ??

    අනේ මන්ද උබලත් 🤌 :lol:

    ඕකුන් හැමතිස්සෙම කියන්නේ ආයිත් මේක දෙන්නේ නෑ දෙන්නේ නෑ කියලා .
    මිට කලින් ආපු කිසි ආණ්ඩුවක් ඔහොම කිය කිය හිටියද නිකන් ඉන්නකොටත් ??????
    Nodi inna wadetah JR ge executive power thamai use karanna wenne, anthimata protect wenna use karana ekama thana