kasunKDP wetha prashnayak....................

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    Owa oppu karanna ba eka ekkenage matheta anuwa hema dema hedagassawaganna puluwan thaama niyamayak wela nathi nisa. Hormone therapy kiyala ekak thiyenne mokatada ethakota. Anith eka thamai owa theory. Ona tharam research article athi. Google scholar eke. Anika trans kiyana eka dawasin dekin wena ekak nemei ohoma test karanna.. Sex hormone gena onatharam research article athi. Sampoorna sex related behavior ekama wenas wenna puluwan mm kiyawala thiyana widiyata.

    Eka ekaaa liyana labbawal kiyawala neme ban apii degree karala igana ganne. Uba biochemistry/ sex chemistry / body chemistry / clinical chemistry
    Related degree ekak aran ennako
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes:
    මේ ළඟකදී දැක්කා article එක්ක German ගැනු කෙනෙක් Black වෙන්න බෙහෙත් අරන් කියනවා එයා එයාව හදුන්වා ගන්නේ කළු ජාතිකයෙක් විඳියට කියලා. :rofl:

    ඒව නං අවුලක් නෑ කියමුකො. මයිකල් ජැක්සන් සුදු වුනේ. හොඳම සීන් එක ඌ කෙල්ලෙක් කියල identify කරගන්න පිරිමි කෙනෙක්ව හිරේ ගෑණු ඉන්න එකට දාල ඌ ඒකෙ ඉන්න උන්ව රේප් කරපු සිද්ධියක් කොහෙ හරි දැක්ක :rofl:

    uba ai ocahra uta kamati ? mokakda tiyana vishshatawaya :confused:

    cz he is the exact opposite of me
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Eka ekaaa liyana labbawal kiyawala neme ban apii degree karala igana ganne. Uba biochemistry/ sex chemistry / body chemistry / clinical chemistry
    Related degree ekak aran ennako

    Yako ubala sir la kiyana ewa witharaida ahanne. Maara igenilla. Kiyawapan research article ekakwath. Research karanna beri eke :D
     
    Last edited:

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    Yako ubala sir la kiyana ewa witharaida ahanne. Maara igenilla. Kiyawapan research article ekakwath. Research karanna beri eke :D

    Ubata pissu da ? Uba dannawa da journals wala pawa boru danawa kiyala?
    .practicals thiyenne okata thamai apitama penawa results monawa da kiyala. Uba engineering side eke nee? Uba kiyopu reddawal wala aththa boru danaganna one Nam recommended text balapanko subject eke. Nathiwa me eka ekaa dapuwa researches kiyalaa pilifganna pissu da ban?
    On the internet no one knows that you are a dog kiyala ballo dennek keyboard ekata Obana cartoon ekaka thibuna. Eka mathak Una Mata.
    Uba kohomada danne Liu eka kiyanne aththada kiyalaa uge educational professional qualifications uba othana idan monitor ekata atha dala adalaa aran balanna da ban.
     
    uba kiyanawanam hari wennethi :rolleyes:
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මොන රෙද්දක්ද බං මේක. අර ජෙන්ඩර් මේ ජෙන්ඩර්... මේ ඔක්කොම මධ්‍යම පන්තියෙයි ඊට පහළ එවුන්ටයි තියෙන ප්‍රශ්න. සල්ලි තියෙන එවුන්ට මේ මොන රෙද්දක්වත් නැහැ. ඕන එකෙක් ඕන රෙද්දක් ඇද ගත්තත් කමක් නැහැ බලෙන් අනික් එවුන්ව ඒවට පොළඹව ගන්නේ නැතුව.
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    cross hormone therapy karala homosexual kenek heterosexual karanna puluwan Kiyala hithan innawa godak minissu. Eka amu boruwak.
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    මොන රෙද්දක්ද බං මේක. අර ජෙන්ඩර් මේ ජෙන්ඩර්... මේ ඔක්කොම මධ්‍යම පන්තියෙයි ඊට පහළ එවුන්ටයි තියෙන ප්‍රශ්න. සල්ලි තියෙන එවුන්ට මේ මොන රෙද්දක්වත් නැහැ. ඕන එකෙක් ඕන රෙද්දක් ඇද ගත්තත් කමක් නැහැ බලෙන් අනික් එවුන්ව ඒවට පොළඹව ගන්නේ නැතුව.

    Balen adde na ubala wage nodanna gon harak e minissu manasika leddu kiyalaa hithan Inna eka adu karannai meka damme
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    මොන රෙද්දක්ද බං මේක. අර ජෙන්ඩර් මේ ජෙන්ඩර්... මේ ඔක්කොම මධ්‍යම පන්තියෙයි ඊට පහළ එවුන්ටයි තියෙන ප්‍රශ්න. සල්ලි තියෙන එවුන්ට මේ මොන රෙද්දක්වත් නැහැ. ඕන එකෙක් ඕන රෙද්දක් ඇද ගත්තත් කමක් නැහැ බලෙන් අනික් එවුන්ව ඒවට පොළඹව ගන්නේ නැතුව.

    Bisexual - male female dekema un date karanna minissu
    Demi sexual - me widiye un sexually attract wenne godak loku manasika badimak thiyena kenek ekka witharai.
    Pan sexual - megollo adare karanne kenekge personality ekata misak ggender ekata neme ehema aya partner male Da female Dan transgender Da kiyala wenasak ne
    Asexual - kisima kenek ekka sexually attract wenne ne.- Newton , Tesla, John Dolton
    Uba hina wenne Ape atharema Inna minissunta machan
     
    Last edited:

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    අඩේ උඹ මං කියපු දේවල් වැරදි තැනකින් අල්ලගෙන. මම හිනා වෙන්නේ නැහැ. මීට අවුරුදු විස්සකට විතර උඩදී මම වැඩකරන තැනක අක්ක කෙනෛක් (දැං ප්‍රසිද්ධ චරිතයක්. පස්සේ දැන ගත්තේ එයා ඩුවල් සිම් කියලා (ගෑණු පිරිමි දෙකම ආශ්‍රයකරනවාකියලා) මට කිව්වා සෙන් මිචෙල් (උඹ දන්නවද දන්නේ නැහැ. පිලියන්දල පැත්තේ බොල්ගොඩ ගගේ මැද තිබ්බ හෝටලයක්.) ඒකේ පාටියක් තියෙනනවා කැමති නම් යන්න කියලා. හැබැහි ලොකු පොරවල් එන්නේ කියලා කිව්වා. මම වැඩ කරපු තැන සහ තනතුරක් එක්ක මට යන්න අවුලක් තිබ්බේ නැහැ. මමත් ගියා හොදට කාලා බීලා එන්න කියලා. ගිහිල්ලා බැලුවාහමයි දන්නේ ඒක උඹ ඔය කියලා තියෙන ජාතියේ කට්ටිය එන පාටියක් බව. මම ඒ වෙලාවේ නොහිතන ප්‍රසිද්ධ පිරිසක් එතන හිටියා. එදා තමයි මං හරියටම දැනගත්තේ මේ රටේ උඹ ඔය කියලා තියෙන ඔක්කොම වර්ග ගැන නොදැන උන්නත් මෙහෙම පිරිසක් ඉන්නවා ඒ අය පිහිටවා ගත් වෙනම සමාජයක් තියෙනවා කියලා. මේ සාමාන්‍ය මිනිස්සු මම එච්චරයි දන්නේ. හැබැයි කිහිප දෙනෙක් කරන වැරදි නිසා මේි අයගේ හැගීම් ගල් කරගන්න වෙලා
    තියෙනවා. ඒ ගැන කණගාටුවක් තියෙනවා. හැබැයි තව පරම්පරා දෙකකින් විතර ඒ අයටත් පිටරටවල වගේ අයිතිවාසිකම් හිමිවෙයි. එතකං ඉන්න/සටන් කරන්න වෙනවා.

    Ou machan samahara wesa eun innawa school kale kollek ekka okkoma karala u asarana karala kellek badan innawa
    Ekama kello unath karanawa.
    Pauu ahinsakayo widawanawa
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    I sexually Identify as an Attack Helicopter. Ever since I was a boy I dreamed of soaring over the oilfields dropping hot sticky loads on disgusting foreigners. People say to me that a person being a helicopter is Impossible and I'm fucking retarded but I don't care, I'm beautiful. I'm having a plastic surgeon install rotary blades, 30 mm cannons and AMG-114 Hellfire missiles on my body. From now on I want you guys to call me "Apache" and respect my right to kill from above and kill needlessly. If you can't accept me you're a heliphobe and need to check your vehicle privilege. Thank you for being so understanding.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mama rata yanawa bn completely transform wenna issella

    ඕසිද ? එමියොස් ඉන්න කිට්ටුවට යන්න එපා :no: පුලුවන් තරං උගෙන් ඈත් වෙලා ඉඳපං. නැත්තං උඹට කෙල්ලෙක් වෙන්න කලිං ඒඩ්ස් හදාගන්න වෙන්නෙ :sorry:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force

    :rofl: