Anura kohomada rata hadanne mehema gov services wala un thiyagena?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,093
    31,858
    113
    නිලධාරියෝද මනුස්සයෝය
    Adala natha rules kiyanne rules, un wada karanne above the law kiyala hithagena ego pro max level eken, ohoma un bimata bassuwe naththan nnp ekatath sorry
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,545
    9,278
    113
    Adala natha rules kiyanne rules, un wada karanne above the law kiyala hithagena ego pro max level eken, ohoma un bimata bassuwe naththan nnp ekatath sorry
    මාලිමාව වැටෙන්න පුළුවන්
    හැබැයි නිලධාරි ආකල්ප වෙනස් කරන්න හිතන්නවත් එපා ලංකාවේ
    අනුර නෙමේ සක්‍රයා ආවත් රාජ්‍ය සේවය ඔහොමයි
     
    • Like
    Reactions: zid2021

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,702
    113
    මාලඹේ
    අනුර මේවා ගැන දන්නේ නැතුවද ඡන්දෙ ඉල්ලා තියෙන්නේ අනේ පවු කිරි සප්පයා😂
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,042
    27,428
    113
    තකක්ඩි රාජ්‍ය සේවා වේස බල්ලෝ නඩත්තු කරවන්න තමයි රටේ අනිත් මිනිස්සු ජීවත් වෙන්නේ. ඒනිසා වෙලාවට බදු ගෙවපල්ලා.

    මීට,
    ලප කොටා

    බදු ගෙවන මිනිස්සුන්ට සක්කිලි රාජ්‍ය හූජ්ය සේවක වේසිගේ පුතාලගේ හොම්බ තලන්න බදු ගෙවන මිනිස්සුන්ට අවසර දීපන් පොන්න ලප කොටෝ :angry::angry::angry:
     
    • Haha
    Reactions: 2osama

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,440
    4,280
    113
    අනුර මේවා ගැන දන්නේ නැතුවද ඡන්දෙ ඉල්ලා තියෙන්නේ අනේ පවු කිරි සප්පයා😂
    ඉස්සෙල්ලම රටම Gay Lesbi කරනව ඉන්පස්සෙ ඕන ගානට හැසිරීම් වෙනස් කරගන්නවා.
    ගේ ලෙස්බි උනාම පට්ට කීකරුයි. සෙන්ටිමෙන්ටල්.කොහොමද ලොක්කගෙ මොලේ ඔක්කොටම වටවල තේ පොවනවා
     
    • Haha
    Reactions: 2osama

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,654
    11,480
    113
    🌎
    උබ ලියුමක් දැම්මද? (කලින් තීඩ් එකක අහලා තිබ්බේ ඇමැති අතටම ලියුම යනවාද කියලා)

    නැත්තං whatsapp text එකක් දාපන්. ඒගොල්ලෝ බලනවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,702
    113
    මාලඹේ
    ඉස්සෙල්ලම රටම Gay Lesbi කරනව ඉන්පස්සෙ ඕන ගානට හැසිරීම් වෙනස් කරගන්නවා.
    ගේ ලෙස්බි උනාම පට්ට කීකරුයි. සෙන්ටිමෙන්ටල්.කොහොමද ලොක්කගෙ මොලේ ඔක්කොටම වටවල තේ පොවනවා
    ජෙප්පෝ කොහොමත් කොල්වින් ලා තමා
     
    • Haha
    Reactions: Tonto

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,702
    113
    මාලඹේ
    JVP kiyanne niyama personality tiyena Pirimi kiyala hitan hitiye..mama hitanne un okkoma marala 88,89
    JVP හොඳ එවුන් හිටියා ඒත් මේ ලපයි සිපයි JVP එකට ආවට පස්සේ උන් ඔක්කොම JVP එකෙන් ඈත් උනා
    අනුර කුමාරට JVP එකේ ඇතුලේ අයම කියන්නේ ඩිල් කුමාර කියලා 😂
    මේ දැන් ඉන්න සෙට් එකම හෝද හොරු සෙට් එකක්
     
    • Like
    Reactions: Mr Bones