Anura vs Goverment

jtyd4amfq5gd98dfg.jpg
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔව් බන් උන්ගේ ආරක්ෂාව ගැනත් සලකල බලන්න ඕනි. මරුටියක ගියානම් මෙලහට මරිලානේ....
    මුන්ට ජේ වී පි එකේ කියන්න වැරැද්දක් නැති නිසා කියනවා.

    එස්සර තිඉබේ 88 89 කලේ මිනීමරුවා
    දැන් අලුත් එක තමයි මේ වාහනේ කෙස් එක නැතුව මුන්ට කියන්නදෙයක් නැහැනේ

    අනුර කුඩු වික්ක කියන්නද
    ගනු දුෂණය කරා කියන්නද
    හොරකම් කර කියන්නද
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔව් බන් උන්ගේ ආරක්ෂාව ගැනත් සලකල බලන්න ඕනි. මරුටියක ගියානම් මෙලහට මරිලානේ....
    මුන්ට ජේ වී පි එකේ කියන්න වැරැද්දක් නැති නිසා කියනවා.

    එස්සර තිඉබේ 88 89 කලේ මිනීමරුවා
    දැන් අලුත් එක තමයි මේ වාහනේ කෙස් එක නැතුව මුන්ට කියන්නදෙයක් නැහැනේ

    අනුර කුඩු වික්ක කියන්නද
    ගනු දුෂණය කරා කියන්නද
    හොරකම් කර කියන්නද
    බැරි වෙලාවත් වාහනේ BMW වගේ උනානම් මාලේබේ වේසි පොලවේ හැපී හැපී කගහයි...
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    Mr.ගොටුකොළ;16951440 said:
    පොන්ස් හරියට සිංහල අකුරු ලියන්න පුරුදු පුහුණු වෙලා හිටපන්.

    erozanta බැල්ලිට ගල් ගහනකොට අහක ඉන්න නකුටු කුක්කෝ බුරන් එන්නේ මොකෝ... :confused::confused:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අය්යෝ erozan සොන්නයට අදත් පෝලිම දාලා වගේ
    ඉල්ලගෙනම කාලා රිදිලා විකාර දොඩවනවා
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ලැජ්ජව වහ ගන්ඩ මොන බයිලෙ කියුවත් අනුරගෙ සමාජවාදට රෙද්ද පල්ලෙ බේරෙනව පව් යකො අනුරය, කතාව පයින් යන්නෙ සැප වාහන වල. ලොල් තමා ඉතින්.:P

    `මුන්ට තේරෙන්නෙ නෑ බං කතිපයාධීකාරයකින් කරන්න පුළුවන් වැඩ ගැන :frown: උබේ මොලෙන් වත් පොඩ්ඩක් මුන්ට දුන්න නං හරි :cool:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිරාම කතාව බන්. අපේ ගොන් හරක්ට ඕවා තේරෙන්නේ නැති නිසා තමයි රටට හෙන ගැහිලා යන්නේ...
     

    aruna47

    Well-known member
  • `මුන්ට තේරෙන්නෙ නෑ බං කතිපයාධීකාරයකින් කරන්න පුළුවන් වැඩ ගැන :frown: උබේ මොලෙන් වත් පොඩ්ඩක් මුන්ට දුන්න නං හරි :cool:

    කිව්වා බන් මමත් නොදන්නා දේවල් කියලා දෙන්න කියලා. නිදහස් අධ්‍යාපනය හදාරලා තියෙන නිසා මුකුත් කරන්න බැහැලු. උබවත් කියපන්කො කතිපයාධිකාරය ගැන කියලා දෙන්න කියලා :dull::dull:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    anurage wahane arunge wahana akka baladdi ahasa polawatat wada patta lead akak tiyanawa
    oya wahane jvp party aka wannat puluwan ban
    desapalane kiyanne wahanai salli badui kudui akka karana dayak nawai