Anuradapura case 1e inne manthri kauda

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Thoth maranawa hariya.
    Sadda wahala hitu.

    A unta ban maranawa kiwath aula.
    Tho maranawa kiyala 4a parak type karala delete kala.

    Gata Aran type kala.

    Me news eka matanam patta aul ban,

    අපි ඇහුවෙ කතාවෙ එක පැත්තක් විතරනෙ. අනිත් පැත්තත් එලියට එයි ඔහොම ටික දවසකින් එතකොට බලමු.
    මටත් හිතෙනවා අර ඇදුම් ගලවපු කතාව නම් අමු කෙබරයක් කියල :oo:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,681
    12,804
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපි ඇහුවෙ කතාවෙ එක පැත්තක් විතරනෙ. අනිත් පැත්තත් එලියට එයි ඔහොම ටික දවසකින් එතකොට බලමු.
    මටත් හිතෙනවා අර ඇදුම් ගලවපු කතාව නම් අමු කෙබරයක් කියල :oo:


    meka dakkada
    http://www.elakiri.com/forum/showthread.php?t=1858847
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    කවුරුන් විශ්වාස කරන්නද???
    මේ තවත් කතාවක්,

    මේ ගැන ඉදිරියට නඩු අංකත් එක්ක හරියට සත්‍ය දැනගන්න ලැබෙයි🤔

    අනුරාධපුරදි අතවරයක් නිසා උනා කියන මිනී මැරුමේ ඇත්ත කතාව.... .

    අපේ අයියා වැඩ කරන්නේ අනුරධපුරේ ගුවන් හමුදා කඳවුරේ, ඒ ලඟම තමයි අර දුවව අතවර කරන්න ගිය එකෙන් බේරගත්ත තාත්තව මරපු සිද්ධිය වෙලා තියෙන්නේ අයියගෙන් විස්තර ඇහුවම, එයා කිව්වේ හිතාගන්නවත් බැරි අමුතු කතාවක්.

    මාස 10යකට කලින් මගුල් ගෙදරකදි එකකදි ඇති උනා කියන සිද්ධිය පටන් අරන් තියෙන්නේ කපලා කොටලා මරා දාල ඉන්න "සුජීව" කියන කෙනා හරි, එයාගේ ඔය අතවරයක ලක් උනා කියන දුව හරි මහ ජරා විදිහට අශෝබනව මගුල් ගෙදර ඩාන්සින්ග් ෆ්ලෝර් එකේදි නටපු විදිහ දැකලා බලාගෙන ඉන්න බැරුව "පුල්ලයාර චමින්ද" කියන කෙනාගේ ගෑනු කෙනයි තව ගෑනු 2න්නෙකුයි ඒකට අනම් මනම් කිව්වා කියලලු.

    කොහොම හරි එවෙලේ ඔය වීඩියෝ එකේ පෙරලි පෙරලි අඬන සුජීවගේ ගෑණු කෙනා අනම් මනම් කිව්ව අර ගෑණු අයත් එක්ක රණ්ඩු කරලා, බබෙක් ලැබෙන්න හිටිය පුල්ලයාර චමින්දගේ ගෑනු කෙනාගේ බඩට පයින් ගහලා තියනවා. ඊට පස්සේ තමා ලොකුවටම රණ්ඩුව ගිහින් ගහගෙන ඒක ඉවර වෙලා තියන්නේ.

    ඊට පස්සේ දැනට මාස 2කකට විතර කලින් මේ මැරුණු සුජීව , මගක රැකලා ඉඳලා පුල්ලයාර චමින්දගේ අත වෙන් වෙන තරමටම කපලා තියනවා එයාගේ පුතාගේ සෙට් එකත් එක්ක ගිහින් .කොහොම හරි මැරුණු සුජීව "පුල්ලයාර චමින්දගේ" අත කඩුවෙන් කපලා ගෙදරට එද්දි, ඔය දැන් වැටි වැටී අඬන ගෑණු කෙනා අහලා තියනවලු "ඇයි ඒයි ඔයා උගේ අත කපලා මට බලන්න අරන් ආවේ නැත්තේ " කියලා. ඒ තරම් ජරා දරුණු ගෑනියෙක්ලු ඔය වැටි වැටී අඩන ගෑනි.එහෙම කිව්වා කියලා ගෙවල් පැත්තේ මිනිස්සු ඔක්කොම දන්නවලු ඒ සිද්ධිය උනු දවස් වලදි.

    ඔය මැරිච්ච සුජීවගේ පවුලේ ඔක්කොම එදා මගුල් ගෙදර දවසෙදිත් වෙච්ච සිද්ධිය කනපිට ගස්සවන්නලු දුවට අතවර කරන්න ආවා වගේ සිද්ධියක් පටලවලා තියෙන්නේ, කොහොමත් ජරා ගෑනු ඕනේ බලු වැඩක් කරලා උන්ගේ රෙදි ඉරාගෙන අතවර කරා කියලා පොලිසියට කියන සිද්ධි ඕනේ තරම් ත්යනවනේ.අනික දෙරණ වීඩියෝ එකේ අර ගෑනු කෙනා කියනවා මගේ කෙල්ලගේ ඔක්කොම අදුම් ගැලෙව්වලු, කෙල්ලෙක්ගේ ඇදුම් ඔක්කොම ගලවනකන් මගුල් ගෙදරක පිරිල ඉන්න මිනිස්සු බලන් ඉන්නවද ? මොන බොරු කතාවක්ද ඒ. අනික තමන්ගේ ගෑණු දරුවෝ එක්ක ඇවිත් ඉන්න මිනිස්සු කෙල්ලොන්ගේ ඇඳුම් ගලවනවද දෙතුන් සීයක් බලන් ඉද්දි.

    කොහොම හරි පුල්ලයාර චමින්ද කියන කෙනාගේ අත කපපු දවසේ පැමිණිල්ල ලියාගෙනවත් නැහැ කියනවලු අනුරාධපුර පොලිසියෙන්, පස්සේ ඒ පැත්තේ ප්‍රසිද්ධම ඇමති කෙනෙක් මාර්ගෙන්ලු පොලිසියට කතා කරවලාලු පැමිණිල්ල දම්මවලා තියෙන්නේ. එහෙම පැමිණිල්ල බාර අරගෙන නැත්තේ ඔය සුජීව කියන කෙනාගේ පොලීසියත් එක්ක තියන සම්බන්දකන් නිසාලු.

    ඔය මැරුණු සුජීව කියන කෙනා 3න් හතර දෙනෙක්වම කලින් කඩුවෙන් කපපු චන්ඩියෙක්ලු, එයාගේ අවුරුදු 18ක විතර ටීවී එකේ පෙන්වපු පොඩි පුතා පොසොන් දවසේ අනුරාධපුරේ ටවුන් එකේදි ප්‍රසිද්ධම ට්‍රැෆික් පොලිසියේ කෙනෙකුට නහයෙන් කටින් ලේ දාන්න ගහලලු එයාගේ සෙට් එකත් එක්ක එකතු වෙලා. ඒ ට්‍රැෆික් නිලධාරියා හොස්පිටලුත් ඉඳලලු ගුටි කාල,ඒ වගේ නඩු ගොඩකට සම්බන්දයිලු මේ පවුලම.

    ඒ වගේම පුල්ලයාර චමින්දලා කියන්නෙත් චන්ඩිලු, කවුදෝ නාලක කියලා චන්ඩියෙකුත් එක්කලු එයා ඉන්නේ. එයාල තමයිලු සුජීවව මරන්න ඇත්තේ අනිවාරෙන්ම, හැබැයි දැන් අම්මලා දුවල පොලවේ හැපිලා අනුකම්පාව ගන්න ගියාට ඇත්තම සිද්ධිය ඕකලු, මරපු අයටත් අනිවාරෙන් නිසි දඩුවම් ලැබෙන්නම ඕනේ , මං මේක දැම්මේ මරපු අයව සුද්ධ කරන්න නෙවෙයි, ඇත්ත විස්තරේ දැනගෙන නිව්ස් වල ගියපු බොරු දැකලා ෆේස්බුක් වීරයෝ දාන දේවල් බලන් ඉන්න බැරි නිසයි.

    මේ ගැන ඉදිරියට හරියටම දැනගන්න ලැබෙයි පේපර් ආටිකල් වලින් එහෙම හැම සිද්ධියකම නඩු අංකත් එක්කම.....

    උපුටා ගැනීමකි...
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    ඇත්තද ලියනවද බොරු ලියනවද මන්දා බන් :rofl:
    අනේ මන්දා කව්රු හරි ද කව්රු වැරදි ද කියලා :confused::confused::confused:
    බලමුකෝ ඉස්සරහට